1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :baffled: කටුස්ස *ල්ලා එක නෑ
  2. jasz

    ඊශ්‍රායලය කියන්නේ මොකක්ද කියල ඇහුවොත් kanata gahala

    පිස්සුද බන්. ඕවා තමා ඉතිහාසේ. ඒක වෙන්න ඇති හැමදාම border එකේ පල්ස්තීනේ උන් ඉන්නේ Israel පැත්තට එන්න. ඕක හරියට කොටි ඩයස්පෝරාව වගේ තමා, බොරුවට කෑ ගහනවා. ලනකාවේ අපිනේ දැනන් ඉන්නේ ඇත්ත තත්වය
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    same here නිකන්, මොකෝ වෙන්නේ?
  4. jasz

    Motherboard

    gamer.lk එකේ ටිකක් use කරපු card ගොඩක් තියෙනවා බන්. මේක බලපන්. http://gamer.lk/index.php?topic=34749.0
  5. jasz

    GAMING MOMENTS III

    gamer.lk එකේ බලපන්. අඩුවට හොද එකක් ඇති
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව්, හොරෙන්ම උගේ ගෙදරම ගිහින් දෙමව්පියෝන්ටත් එක්ක දෙකක් කිව්වනම් ඉවරයි
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උබට ඌව බය කරන්න විතරයි තිබ්බේ... ඕව හෙන case යන්න පුළුවන්
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අවුල් ගිහින් :lol:
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පුතාව නරක් කරන්නේ ඇයි මිනිහෝ??? ඕව හොද ආදර්ශයක් නෙවේ ඌට
  10. jasz

    Motherboard

    ඔය ඕනේ එකක් හොදයි බන් දැන්.warranty හොද තැනකින් ගනින්. පොඩි suggestion එකක් දෙන්නද? උබේ system එක දැකලා කියන්න හිතුනා. තියෙන අඩුම mb එක ගනින්. 10ක් වගේ වියදම් කරලා. ඉතුරු ගාන vga එකට දාපන්. බොරුවට gaming mb කියලා වියදම් කරන්න එපා.
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉතින් කෑ ගහනවා වද වෙලා, වද වෙලා කියලා :(
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    balu minissu mata kiyala denne na :( ඕවා දන්නේ නෑ අප්පා
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හම්මට ඌ මැස්සාද .. මම හිතුවේ ඌ තාම මගේ ලිස්ට් එකේ නෑ කියලා. ඔය බලපන්කො ඉතින්
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්සුද බන්. ලංකාවේ construction field ඒක එහෙම වැටෙන්නේ නෑ මේ යන විදිහටම ගියොත්. තව කොච්චර දේවල් හදන්න තියෙනවද. ලංකාවේ නැතත් වෙන රටකට පලයන්
  15. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    උන් සෙට් එක movenpick එකේ නේද ඉන්නේ ?:oo:
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මට පැටලිලා ඉන්නේ යකොව්. අර අලුතෙන් ෆොටෝ දාපු එකා කව්ද?

    No contents