~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඩෙංගු වෙන්ඩැති. HIV තියන අයට කොහොමත් දරාගන්ඩ බෑනේ
    අනිවා වීසා හම්බෙයි එහෙනම් ඉක්මනටම
    :sorry::sorry::sorry:


    5rWM3Tj.jpg
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :eek: apo man tamil ewa balan na

    අපරාදේ මරු කතා තියෙන ඒවා තියෙනවා ටැමිල් උනත්. මමනන් storyඑක හිතට ඇල්ලුවොත්, හොදයි වගේනන් ඕනේ එකක් බලනවා.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපරාදේ මරු කතා තියෙන ඒවා තියෙනවා ටැමිල් උනත්. මමනන් storyඑක හිතට ඇල්ලුවොත්, හොදයි වගේනන් ඕනේ එකක් බලනවා.

    Ahan inna epawenawane
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම සුගත්...:)
    හලෝ අලුත් කෙනෙක් වගේ

    Ahan inna epawenawane
    නිකන් කෑ ගහන ඒවා බැලුවොත් එපා වෙනවා තමා. බල්ලන ඕනේ නියම ෆිල්ම් තියෙනවා. අර මේ දවස්වල ad යන්නේ ජැක්සන් ඇන්තනි ඉන්න ෆිල්ම් එකක් ධර්ම යුද්දය කියලා. එකේ ඔරිජිනල් එක ටැමිල් එකක්. නියම story එකක් තියෙන්නේ