අපි බය නෑ ඩො
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,641 අපි බය නෑ ඩො
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,642 ,මං පටගලා දුවන්න ගත්තා,ඒ ගමන පිටිපස්සේන් ආපූ අඩී සද්දේ දැන් කවුරුහරි දුවන් එනවා වගේ ඇහෙනවා,දැන් මං රබර් වත්තේ හරියටම මැද,
,මං පටගලා දුවන්න ගත්තා,ඒ ගමන පිටිපස්සේන් ආපූ අඩී සද්දේ දැන් කවුරුහරි දුවන් එනවා වගේ ඇහෙනවා,දැන් මං රබර් වත්තේ හරියටම මැද,
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,644 කොච්චර කිව්වද එපා කියලා
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,645 කරන්න දෙයක් නැතිම තැන,
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,646 පිටිපස්ස බලාගෙන ඉස්සරහාට පස්සෙන් පස්සෙට යන්න ගත්තා, ටික වේලාවක් යද්දී,මං පිටිපස්ස පැත්තේන් කවුරුහරි හයියෙන් හුස්ම ගන්න සද්දයක් ඇහෙන්න ගත්තා
පිටිපස්ස බලාගෙන ඉස්සරහාට පස්සෙන් පස්සෙට යන්න ගත්තා, ටික වේලාවක් යද්දී,මං පිටිපස්ස පැත්තේන් කවුරුහරි හයියෙන් හුස්ම ගන්න සද්දයක් ඇහෙන්න ගත්තා
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,647 සියලු එළකිරි වාසිනි
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,648 දැන් එක මගේ ළගටම එනවා වගේ තේරුනා
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,649 කොච්චර කිව්වත් අහන්නේ නෑ නේද?
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,650 දුවන්න හැදුවත් කකුල් දෙක නිකං ගල් වේලා වගේ හෙලවේන්නවත් බෑ,
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,651 දැන් මට පිටිපස්ස හැරෙන්නත් බැ, ගල් වේලා වගේ,
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,652 පිටිපස්සේ ඉදපූ එකා මගේ උරහීසට අත තිබ්බා,
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,653 හිමීට පිහිදගනින්
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,654 මල්ලි කටට ගනින් කිව්වද?
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,655 ඒ අත හෙණ සීතලයී, නියපොතු රතුම රතුයී,
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,656 ඉතින් උඹ ගත්තද?
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,657 ඊයා බන් පච කෙලින්න එපා
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,658 දැන් මගේ උරහිස හයියෙන්ම හොලවනවා, මට නිකං සිහිය නැතිවේන්න වගේ,
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,659 මේ දවස්වල රස්නේ නිසා හොඳයි
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #1,660 එක පාරටම ඇහැරුණා කීයාන්කෝ, කැරම් ගහන ගමන් නින්ද ගිහිල්ලා,ඒ බලද්දීත් අර අත මගේ උරහීසේ,පටගලා දුවන්න හදදදී.."අයියේ අයියේ මේන්න බීම එකක්" කියලා නංගීයෙක් මට බීම එකක් දුන්නා බලද්දී, බලද්දී අර අත ඒ නංගීයාගේ...
එක පාරටම ඇහැරුණා කීයාන්කෝ, කැරම් ගහන ගමන් නින්ද ගිහිල්ලා,ඒ බලද්දීත් අර අත මගේ උරහීසේ,පටගලා දුවන්න හදදදී.."අයියේ අයියේ මේන්න බීම එකක්" කියලා නංගීයෙක් මට බීම එකක් දුන්නා බලද්දී, බලද්දී අර අත ඒ නංගීයාගේ...