Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අපේ කොල්ලේක් මාමා කෙනෙක් නැතීවේලා, කොල්ලෝ සෙට් එක ගියා මළගෙදර නයිටක් ගහන්න,කැරම් අතක් ගහන ගමන් ඉන්න කෝට පොඩ්ඩක් බඩ රිදෙන්න ගත්තා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මං වැඩිය ගනන් ගත්තේ නෑ,දැන් ඉන්නම බෑ බඩ රිදෙනවා, ඒ ගෙදර තිබ්බ බාත්රූම් එකට පවා ගීයා එත් අඩුවේන්නේම නෑ,
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    රෑ 1ට විතර ඇතී ඉන්නම බෑ, මළගෙදරින් යන්නත් බෑ රෑ හින්දා පොඩී බයකුත් තියෙනවා, කාටහරි කීයලා ගීයෝත් යන්න දෙන්නේ නැතී හීන්දා කාටවත් නෝකීයාම ගෙදර යන්න පිටත් වුණා...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    දැන් ටිකක් දුර ආවා කෙටිපාරක් තියෙනවා රබර් වත්ත මැද්දේන්, වටේන් ගීයෝත් ගොඩක් දුර යන්න තියෙන හීන්දා, රබර් වත්ත මැද්දෙන්ම ආවා,
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    රබර් වත්ත අක්කරයක් විතර ලොකුයී,ටිකක් දුර එද්දී මට තෙරුනා කවුරුහරි පිටිපස්සේන් එනවා වගේ, මං පටගලා පිට්පස්ස බැලුවා ඒත් කවුරුත් නෑ,
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ආයේ ටිකක් දුර යද්දී ආයේ පිටිපස්සේන් අඩී සද්දයක් ඇහෙනවා, මං එතනම නැවතුනා, ඒ අඩී සද්දේ ඇහෙන එකත් නැවතුනා,