මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.
ලංකාවෙන් මම එලවලා නෑ.ලංකාවේ පුරවැසිකමත් ඇත.
ඉන්නට රටවල් 25ක් විතර මට ඇත
මට කිසිදාක කොතනකවත් මර බිය නොදැනේ.හරියට චේගුවේරාට වගේ.
දිනෙන් දිනම ණය කන්දකට යටත් වෙන රටක් ඇත.බංකොලොත් වුන අසාර්ථක රටක් ඇත.
රස්සාවක්,පඩියක් අම්මා ,අප්පා සියල්ලන් මා ලඟ සිටියත් ලෝකයේ මිනිසුන් සතුටින් නැත්නම් මමත් සතුටු නොවෙමි.ලංකාවේ මිනිසුන් අසතුටින් නම්,ලංකාව විනාශය කරා යනවානම්,දේශපාලකයන් රට විනාස කරනවනම් ඔය මොනා තිබුනත් මට කිසිම සතුටක් නොදැනේ.ලංකාවේ මිනිසුන් සතුටු වෙන දවසට පමනක් මම සතුටු වෙමි.
තෝරාගත් පක්ෂය අපරාජිත වුවත් රටට විනාශය ගේනවනම් මම සතුටු වන්නේ නැත.
උතුරේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා,දකුනේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා.






එතකොට මේව කියල තියෙන්නේ පශ්චිත්භාගය හීනෙන් දොඩවන වෙලාවට වෙන්න ඇති..........
පොඩ්ඩක් හොයල බලපන් කවුද මේවට ගෙවන්නේ කියලා.මම ලංකාවට ආවම මාව ගැන සෝදිසියෙන් ඉන්න බාර දීලා තිබුනේ ආමි එකට.දැන් එංගලන්තෙත් ආමි එක තමයි මට හිතන විදිහට මාව බලාගන්න දාලා තියෙන්නේ.මට හිතෙන හැටියට මිලිටරි ජෙට්ස්. දෙකක් ඒ වගේ.
බුද්ධි අංශ නම් මගේ පස්සෙත් ඉන්නවා.මම යන පස්සෙන් අමුතුම ජාතියේ ප්ලේන් හතරක් උඩින් යනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1563582
එංගලන්තේ මල ජරාව ගිලින මට
මල පනිනවා මේවා දකින කොට
හැම් බේකන් මෙලොරහක් නැතුවාට
කෙල ගිලෙනවා සම්බෝල පිට්ටුවට
අල්ලට සිඟාවක් රස නැති සීරියල් කකා
හිටියත් බියර් වලින් තනියට පාලු මකා
කොස් මැල්ලුමක්වත් කාලෙකින් නොකා
දකින කොට මේවා ඉන්නද දත් මිටිම විකා




ඔය පොන්සි ටෝක් ගැන පුදුම වෙන්නෙ නෑ මම නම්......
මොකද උඹ මේවගේ අතිශය ගොං ටෝකක් දීල තියන එකෙක් නේහ්!!!!!!
මම ලංකාවේ කෙල්ලො පනස්දාහක් ගහලා තියෙනවා.මේ අය වයස 16-25 අතර අය.![]()










