Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
:dull: ඕක ලියන්න කලින් ලියන දේ හිතේ පැහැව පැහැව තිබුණා අර ගඩුව වගේ......... අද වෙච්ච සීන් එකකින් තමා ඒක පිපුරුවේ.........:nerd::dull:
dath kimbula
Post #1,593
Sep 11, 2013
Forum:
ElaKiri Talk!
රෝසි_නංඟී_කවි
හයියෝ සල්ලි...... ලොවෙත් නැත............... මීමන ප්‍රේමතිකග ලොක්ක ගේ කවි වලින් පස්සේ මෙහෙම හෘංගාර කවි ටිකක් කියෙව්වමයි ද කොහෙද............... කියෙව්වෙත් දෙතුන් සැරේකට....මේ ඇසිස්ටන්ට් හොට්ටියෙ එබෙනව නේ බං මේකට..... උන් දැක්කොත් මේක බඩ වෙයි ආයෙ දෙකක් නෑ.......:rofl::rofl::rofl:
dath kimbula
Post #11
Sep 11, 2013
Forum:
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
මෙය කියවා බොහෝ කල් ගෙවී ගියත් යමක් නොකියා සිටියේ මෙය කියවද්දී හදවතේ නැගෙන සියළු ආවේග එක් ආරම්මණයකට ගෙන ඒම අතිශය ප්‍රයාත්මක එකක් වන බැවිනි. විවාහකයන් වූ අපහට බිරින්දන් ගැන කියන්නට බොහෝ දේ ඇත. නමුත් ඒ සියල්ල හදවතේ ම සගවා ගෙන මෙය ලියමි. පිරිමියෙකු නැවත වරක් ජීවිතය ලබන්නේ සිය බිරිද ගෙන් යයි කියනු...
dath kimbula
Post #1,589
Sep 11, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
සූකර බාබකිව් එක සහ සෝස් එක පිළිබද ව පට්ට-පදිරි කමෙන්ට් එකක් තරියා ගෙන් ලැබුණි. තොපට තව සූකර පෙත්තක් බාබකිව් කොට දීමට සිතේ.............:D
dath kimbula
Post #9,450
Sep 11, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
ඒ ගැන මත 3ක් ඇත 1-හතු විශේෂයක් 2-රසායනඖෂධයක් (එනම් පිරිහුණු කය බල වඩන ඔසුවක්) 3-ඌරෙකු ගේ මුදු මසින් සාදන ජීර්ණයට පහසු ආහාරයක්. ඉතිං මම කිව්වේ අර ඌරු මස ගැන හිතලා....තෙරියමා පුටේ?:nerd:
dath kimbula
Post #9,411
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
විපක්ෂ නායකවරයාගෙන් නවනීදන් පිල්ලේට ලිප&
ඇති යන්තං වික්‍රමසිංහ ලොක්කට ටිකක් රිදිල තියනව ඒකෙන්........... මට නම් අහන්න තියෙන්නේ ආරක්ෂක ලේකම් වරයා අහපු දේ තමා........ අපේ නිදහස් චතුරස්‍රෙයන් මහාමාන්‍ය සේනානායක පිළිරුව ඉවත් කරන්න කියන්න ඇය අපට කවුද?:growl:
dath kimbula
Post #9
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
(+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...
1).මානසික රෝග කියන්නේ මොනවද - මිනිසා තුල සංකල්පීමය වෙනසක් නිසා ඇතිවන යම් ඍණමය කැපී පෙනෙන චර්යාත්මක වෙනසක්. 2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?එය ආදාල අයට එතරම් නොදැනෙන නිසා 3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ? -බුදුන්වහන්සේ නිවැරදි බව. අම්මපා ඇත්ත කියන්නේ උන්වහන්සේ වදාල සබ්බෙ...
dath kimbula
Post #65
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
අනික සූකර මද්දවයේ රහ බලන්නවත් විදියක් නැති වෙච්ච එක ගැන දුකය....:nerd:
dath kimbula
Post #9,400
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
පින.....ලොවෙත් නැත....දුක හිතුනා මුං සෝමාලියාවෙන්ද ඇවිත් ඉන්නේ කියලා.........:lol::lol::lol: නෑ ඇත්තට ම දුත හිතුන බං...... තව සූකරයා කිලෝ එකක්වත් ඇන්න ආව නම් කියලා.......:(
dath kimbula
Post #9,397
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
ඔන්න යන්තං බඩ සිදෙනවා ආයෙත්....... අප පොටක් ගැසුවාම නතර වෙයි...........
dath kimbula
Post #9,391
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
සිදිලා:cool::cool::lol:
dath kimbula
Post #9,390
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
තරිය ඇමතුවට ආයෙ ඕක එනවයැ...... දැනට කාලක් විතර ඉවරයි....අදත් තව පොටක් ගසනව ගෙදර නිසා බෝතලේ...... මම විකියට ඩ්‍රෑම් 2ක් විතර තියංඥ්ඡං..............:cool:
dath kimbula
Post #9,389
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
අනේ නෑ බං.. මට ගියේ 4610/-යි ඔක්කොට ම...... ඒක මොකක්ද බං උඹල කනව බලං ඉදල මම සෑහෙන්න සතුටු වුනා....ඒක වටිනව මට ඊට වඩා.......
dath kimbula
Post #9,387
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
කොහේ සෙට් වෙන්න ද?:shocked::growl: මම ඊයෙ ඒක ගසන්න ගත්තා බඩේ අමාරුවට............;) ඒක නේ මේ අද බඩේ ලෙඩේ නැත්තේ.........:cool::cool:
dath kimbula
Post #9,380
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
බොන සෙට් එකේ උන් ගෙන් වයිෆ් හිටියේ යුරා ගේ විතරයි බං....... බිව්වේ අතලොස්සයි....මම,තරියා,ලබ්ස්,විකී,මිනී,නදියා,සනා-අන්තිම උන් තිදෙනා යන්තංම් දෂ්ඨ කලා පමණි.......
dath kimbula
Post #9,377
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
අපි උඹල වගේ කුජීත වෙන්න ගසන්නේ නෑ මස්සිනා..... බොහොම ක්ලාස් විදියට....ආ..... බොහොම ක්ලැසික් විදියට.......... එහෙමයි යන්නේ.... තේරුණැයි...........:cool:
dath kimbula
Post #9,375
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
:yes::yes: ඇයි අවුල් ද?:eek:
dath kimbula
Post #9,372
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
බොයිල් වෙන්න ගත්තාම ලේබලේ එපා වුණා බං....... ගසල බෑනේ සූජානං ශරීරෙ පිට යන්න එපායැ.............
dath kimbula
Post #9,370
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
මේක සැරර නැද්ද හොට්ටෝ......:growl:
dath kimbula
Post #9,367
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-7
හ්ම්..... චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි....... ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි....... කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:
dath kimbula
Post #9,362
Sep 10, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom