EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ වුණාට එකෙක් අර බාබකිව් ඌරු පෙත්තෙ ෆොටෝ එකක් අරං නෑනේ...........:growl::growl::growl:
    කොහෙද ඒකට වග කියන සිහිය මිස වෙන දෙයක් තිබුණයැ.................:growl::growl::growl::nerd::nerd::(

    හරි උඹ කියහන් කිඹුලයියේ එකෙක්ට මතක තිබුනද කියහන් bbq පාටි එකේ ෆොටෝස් ගන්න අන්තිමට මම අහනකන්ම........ පාටිය පටන්ගන්න කලින්නම් දෙක තුනක් ගහලා තිබුනා ඒත් පටන් ගත්තම එකෙක්ට සිහිය නෑ තිබුන දේවල් දැක්කම......... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හ්ම්.....
    චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
    ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
    කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොන්ඩවැලෙන් වැඩ පෙන්නල ඉවරයි සනා. :cool: ප්‍රතිපල හෙට අනිද්දා. :sorry:
    කරෝල මුදලාලු එක පට්ට කරවල කෑල්ල කියල කටේ ගහගෙන ඉන්නවා. අපරදේඉ උබගෙ චාන්ස් එක. :(

    ehenam ekage kata sawuththu welaa athi kunu karola kate gahan inna
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හ්ම්.....
    චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
    ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
    කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:

    :shocked:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    :shocked:. සැර තිබ්බෙ නැද්ද :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.....
    චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
    ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
    කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:

    :shocked:. සැර තිබ්බෙ නැද්ද :P
    මේක සැරර නැද්ද හොට්ටෝ......:growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හ්ම්.....
    චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
    ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
    කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:
    ඒ ඔක්කොම හරිය..... නමුත් කිලෝමිටරම 400 නිරුපර්දිතව ගමන් ගත බ්ලැක් ලේබලය .....අයියෝඕ සල්ලි විලි ලැජ්ජාවේ බැහැ යකෝ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ඔක්කොම හරිය..... නමුත් කිලෝමිටරම 400 නිරුපර්දිතව ගමන් ගත බ්ලැක් ලේබලය .....අයියෝඕ සල්ලි විලි ලැජ්ජාවේ බැහැ යකෝ....
    බොයිල් වෙන්න ගත්තාම ලේබලේ එපා වුණා බං.......
    ගසල බෑනේ සූජානං ශරීරෙ පිට යන්න එපායැ.............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදයි හොදයි. 25 ක් විතර බිව්වේ එක බොතලේද :rolleyes:
    අපි උඹල වගේ කුජීත වෙන්න ගසන්නේ නෑ මස්සිනා.....
    බොහොම ක්ලාස් විදියට....ආ.....
    බොහොම ක්ලැසික් විදියට..........
    එහෙමයි යන්නේ....
    තේරුණැයි...........:cool:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අපි උඹල වගේ කුජීත වෙන්න ගසන්නේ නෑ මස්සිනා.....
    බොහොම ක්ලාස් විදියට....ආ.....
    බොහොම ක්ලැසික් විදියට..........
    එහෙමයි යන්නේ....
    තේරුණැයි...........:cool:

    අම්මපා..
    ගෙදර උන්දැලා ලග නැති උනා නම් බලා ගන්න තිබ්බා ක්ලාස්, ක්ලැසික් ලොවෙත් නෑ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මපා..
    ගෙදර උන්දැලා ලග නැති උනා නම් බලා ගන්න තිබ්බා ක්ලාස්, ක්ලැසික් ලොවෙත් නෑ :lol:
    බොන සෙට් එකේ උන් ගෙන් වයිෆ් හිටියේ යුරා ගේ විතරයි බං.......
    බිව්වේ අතලොස්සයි....මම,තරියා,ලබ්ස්,විකී,මිනී,නදියා,සනා-අන්තිම උන් තිදෙනා යන්තංම් දෂ්ඨ කලා පමණි.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල. අර ස්කින් පැක් එකේ කී බොර්ඩ් කවර් එක විතරයි හරියට දා ගත්තේ.:angry::angry::angry: ස්ක්‍රීන් ගාර්ඩ් එක දාන්න ගිහින් බයිට් උනා. :growl: :rofl: මම පුලුවන් උනොත් ලැප අරන් එන්නම් අලුත් එකක් දා ගන්න :yes:

    :rolleyes: ස්ක්‍රීන් ගාඩ් එක අරන් වරෙන්කෝ ඒක අවුලක් නෑ දාන්න පුලුවන්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල....... ඊළඟට හුඟාක් දුරට කස්ටිය කාගේ හරි ගෙදරකට සෙට් වේවි.......... මොකද බ්ලැක් ලේබල් එකක් වේලි වේලි තියෙනවා..... :lol: එතකොට සෙට් වෙමු....... :yes:

    :cool: :yes: මචන් 1 හෝ මචන් 2 හි සෙට් වෙයි.... ;)
     
    Status
    Not open for further replies.