උබ ඇලිගේටරයම කාපිය .....කොහේ සෙට් වෙන්න ද?
මම ඊයෙ ඒක ගසන්න ගත්තා බඩේ අමාරුවට............
ඒක නේ මේ අද බඩේ ලෙඩේ නැත්තේ.........![]()

උබ ඇලිගේටරයම කාපිය .....කොහේ සෙට් වෙන්න ද?
මම ඊයෙ ඒක ගසන්න ගත්තා බඩේ අමාරුවට............
ඒක නේ මේ අද බඩේ ලෙඩේ නැත්තේ.........![]()

ඒ වුණාට එකෙක් අර බාබකිව් ඌරු පෙත්තෙ ෆොටෝ එකක් අරං නෑනේ...........
කොහෙද ඒකට වග කියන සිහිය මිස වෙන දෙයක් තිබුණයැ.................![]()
ඒක පිච්චෙනකම් එකෙක්ටවත් සිහියක් තිබුනෑ.....
හ්ම්.....
චිකත් කිලෝ 5යි, ඌරු ග්රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........![]()

දිව දාන්නේ නැතිව .....මෙකවම කන්න ඉන්නේ නැතිව , මුගේ බිල ගෙවන්න ලැස්ති වෙයන්ඒක පිච්චෙනකම් එකෙක්ටවත් සිහියක් තිබුනෑ.....
![]()
![]()
![]()
![]()
![]()
ඒ ඔක්කොම හරිය..... නමුත් කිලෝමිටරම 400 නිරුපර්දිතව ගමන් ගත බ්ලැක් ලේබලය .....අයියෝඕ සල්ලි විලි ලැජ්ජාවේ බැහැ යකෝ....
උඹ ඒක අර ලොන්ත කිඹුලට බාර දුන්නේ ඈයි යකෝ.......
තරියට හරි මට හරි බාර දෙන්නේ නැතුව....... 
කොහේ සෙට් වෙන්න ද?
මම ඊයෙ ඒක ගසන්න ගත්තා බඩේ අමාරුවට............
ඒක නේ මේ අද බඩේ ලෙඩේ නැත්තේ.........![]()
තොට බඩම පල ගස් කිඹුලා......
තව ටිකකින් තරියා අමතයි ජාතිය...... 
අනේ නෑ බං..දිව දාන්නේ නැතිව .....මෙකවම කන්න ඉන්නේ නැතිව , මුගේ බිල ගෙවන්න ලැස්ති වෙයන්
අඩුම ගානේ රුපියල්ම 15000 ක බඩු එතන තිබුනා....
දිව දාන්නේ නැතිව .....මෙකවම කන්න ඉන්නේ නැතිව , මුගේ බිල ගෙවන්න ලැස්ති වෙයන්
අඩුම ගානේ රුපියල්ම 15000 ක බඩු එතන තිබුනා....
බිල නෙවේ අපි ඔය ලොන්ත කිඹුලව රෝස් කරන් කනවා කරලා තියෙන වැඩේට...... 
තරිය ඇමතුවට ආයෙ ඕක එනවයැ......තොට බඩම පල ගස් කිඹුලා......
තව ටිකකින් තරියා අමතයි ජාතිය......
![]()

සිදිලාබිල නෙවේ අපි ඔය ලොන්ත කිඹුලව රෝස් කරන් කනවා කරලා තියෙන වැඩේට......
![]()

අනේ නෑ බං..
මට ගියේ 4610/-යි ඔක්කොට ම......
ඒක මොකක්ද බං උඹල කනව බලං ඉදල මම සෑහෙන්න සතුටු වුනා....ඒක වටිනව මට ඊට වඩා.......

හ්ම්.....
චිකත් කිලෝ 5යි, ඌරු ග්රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........![]()

බොන සෙට් එකේ උන් ගෙන් වයිෆ් හිටියේ යුරා ගේ විතරයි බං.......
බිව්වේ අතලොස්සයි....මම,තරියා,ලබ්ස්,විකී,මිනී,නදියා,සනා-අන්තිම උන් තිදෙනා යන්තංම් දෂ්ඨ කලා පමණි.......

ස්ක්රීන් ගාඩ් එක අරන් වරෙන්කෝ ඒක අවුලක් නෑ දාන්න පුලුවන්.......
![]()
අලුත් එකක් දාමු
kosa nam maru ban. u kamata nam kisi velavaka passa gahanne naha.දානයෙන් උතුන්ම දානය , ලැබිය යුත්තන්ට ලබාදීම කියල උබට මතක් වෙන්න ඇති....
මුන් කන ආසාව දැක්කම උබට කොච්චර පිනක් එකතු වෙන්න ඇත්ද?
කොසාගේ පවුලත් අනේ නරකම නැහැ ,අනේ කොසා වගේමයි.....
අන්තමට ලා බ උනේ හාරගම ෆාර්ම් එකේ උරන්ට..... යකෝ කෑම වලින් මුන් කාලක්වත් කාල නැහැ ,,,,

පින.....ලොවෙත් නැත....දුක හිතුනා මුං සෝමාලියාවෙන්ද ඇවිත් ඉන්නේ කියලා.........දානයෙන් උතුන්ම දානය , ලැබිය යුත්තන්ට ලබාදීම කියල උබට මතක් වෙන්න ඇති....
මුන් කන ආසාව දැක්කම උබට කොච්චර පිනක් එකතු වෙන්න ඇත්ද?
කොසාගේ පවුලත් අනේ නරකම නැහැ ,අනේ කොසා වගේමයි.....
අන්තමට ලා බ උනේ හාරගම ෆාර්ම් එකේ උරන්ට..... යකෝ කෑම වලින් මුන් කාලක්වත් කාල නැහැ ,,,,

අනේ නෑ බං..
මට ගියේ 4610/-යි ඔක්කොට ම......
ඒක මොකක්ද බං උඹල කනව බලං ඉදල මම සෑහෙන්න සතුටු වුනා....ඒක වටිනව මට ඊට වඩා.......
apita nam athi. thariyata nam kohomada danne natha.....පින.....ලොවෙත් නැත....දුක හිතුනා මුං සෝමාලියාවෙන්ද ඇවිත් ඉන්නේ කියලා.........
නෑ ඇත්තට ම දුත හිතුන බං......
තව සූකරයා කිලෝ එකක්වත් ඇන්න ආව නම් කියලා.......![]()

අනික සූකර මද්දවයේ රහ බලන්නවත් විදියක් නැති වෙච්ච එක ගැන දුකය....apita nam athi. thariyata nam kohomada danne natha.....![]()