~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගල් කුඩු... කොරි වල තියෙනවා ගන්න. 6500i

    අප්පෝ, ඕව දාල හදන කම්බි කනු නිකන්ම් කැඩෙනවා :eek:
    සිමෙන්ති වලින් හදන වැටවල් එහෙමත් ඕවෙන්මනෙ හදන්නෙ, සිමෙන්ති කවුලු එහෙම, පහුවෙනකොට රස්නෙට වෙන්ඩැති ඒව පුපුරනවා :eek:දැන් කම්බි පේනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහේ කොන්ක්‍රීට් පාරවල් වලට දාන්න ගේනෙ පස් හෝදපුවා, වැස්සට හේදුනාම වැලි ගොඩවල් යට හරිය මඩම මඩ :eek:මාර ගදක්

    Para ballonta gewenawa athi normal walle ganatama.
    OYa TO la innawa corrupted. Honda eunta wada karanna bea regional politicians nisa:growl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Quarry dust unath limited resource..
    Gal quorry hariyata license karala niyamanaya kaloth wali hinge wagema thama.
    Resources kochchara apita tyeda.
    Manage karaganna berikama thama
    ඔව්, දැනටම ගල් ඉවරයි port city නිසා

    අප්පෝ, ඕව දාල හදන කම්බි කනු නිකන්ම් කැඩෙනවා :eek:
    සිමෙන්ති වලින් හදන වැටවල් එහෙමත් ඕවෙන්මනෙ හදන්නෙ, සිමෙන්ති කවුලු එහෙම, පහුවෙනකොට රස්නෙට වෙන්ඩැති ඒව පුපුරනවා :eek:දැන් කම්බි පේනවා
    ඒ අපේ උන් වැලි කියලා හිතාගෙන මික්ස් කරන නිසා. වැලි දාද්දි වෙනයි, කොරි ඩස්ට් ම්ක්ස් එක වෙනයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් එයි මිනිහෝ කියාගෙන :lol:

    Okun TO ta athayata ganak denawa. Gannema neti ekek nam baya karanawa.
    TO job eka harima watina job ekak grameeya sanwardanayesi.
    Habayi unge danuma eka thana pal wenawa.
    E madiwata balapema.
    Waradunama banum hama pattenma.
    Job eka risky financial patten. Auditing blah blah.
    Au padi.
    POLICE wage thama
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Okun TO ta athayata ganak denawa. Gannema neti ekek nam baya karanawa.
    TO job eka harima watina job ekak grameeya sanwardanayesi.
    Habayi unge danuma eka thana pal wenawa.
    E madiwata balapema.
    Waradunama banum hama pattenma.
    Job eka risky financial patten. Auditing blah blah.
    Au padi.
    POLICE wage thama

    රජයේ පාගා ගන්න ඒවානම් කියලා වැඩක් නෑ. අම්මෝ නිකන් හිතපන්කෝ 1 බිලියන් වගේ project එකකින් ගසන ගැසිල්ල