|| Weak Point -- දුරුවල අංශය||

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
My patience limit is too high :sorry: , i can't express my feelings about some one to their face but i never go around and tell others too :yes:, i keep it to my self, this made me lot of disadvantages, only advantage is people think i'm a very good person :P, but i feel like they take advantages over that. :baffled:

math ohomai ban godak iwasanawa but epa wunoth ekekwa epama tamai aye....man minisunta respect eke katha karana hinda godak aya hitanne man nice wediy kiyala...i was once like you but i grew out of it...never help people too much..they won't respect the helps you are doing after a while...i learned to have a backbone...
 
sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113

    This is wht i dnt have when dealing with people :baffled:, and thats wht my manager wants me to have sooner, coz i'm a hard worker, she's planning to give me a promotion. :rolleyes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    1. Unlucky.. (මොන දේ කලත් අනිත් අයට තරම් ප්‍රතිඵල නැහැ)
    2. Caring too much for friends who don't give a fuck about me
    3. Negative minded (sometimes)
    4. Thinking too much about girls who don't think about me
    5. Always telling truth and being too honest
    6. Teaching everything I know to anyone who ask
    7. Too lazy for studies
     
    I feel lyk i'm in frnt of a mirror which can show inside of my hart. Rep+
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දකින විදිහට මගෙ තියන ලොකුම දුර්වල කම කිසිම දේකට සීමාවක් නැතිවීම බොන්න ගියොත් මම ගෙදර ආපු විදිහ දන්නෙ නෑ, සෙනසුරාද රෑ පාටිකරොත් ගෙදර එන්නෙ ඉරිද රෑ, සිගරට් එකෙන් පටන්ගත්ත මත්ද්‍රව්යය අද ගොඩක් දුරට ගිහින්... අනිත් පැත්තටත් ඔහොම්ම තමා දෙන්න ගිහාමත් සීමාවක් නෑ මට කන්න නැතිඋනත් වෙනින් කාවවත් බඩකින්නෙ තියන්නෙ නෑ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    ඕක සාමාන්‍ය දෙයක් මුලදි.. ඔහොම වෙන්නේ ගෑනු ළමයි එක්ක වැඩිය ආශ්‍රයක් නැති වුනාම. මුලින්ම හොද ෆිට් කෙල්ලෙක් සෙට් කරගෙන ලොවෙත් නැතිවෙන්න අනන්මනන්, ඕපදූප, ලව් සීන් හැම මගුලම කතා කරපන් ෆිට් එකේ. පස්සෙ කෙල්ලො නතිං වෙනවා උඹට. පස්සෙ කෙල්ලො බය වෙයි උඹත් එක්ක කතා කරන්න.. පොඩි දෙයක්..ලොකුවට හිතන්න එපා.. ස්ත්‍රී පාර්ශවයේ යාලුවො ටිකක් ඇති කරගන්න. අඩුම තරමේ ඔන්ලයින් හරි. මුලින්ම ඔයා,ටික කාලයක් යද්දි උඹ, බන්, බොලන්, පස්සෙ තෝ..
    මම දැන් මගේ සමහර කෙල්ලොන්ට කතා කරන්නේ තෝ කියල.. ෆිට් නිසා.. කතා කරපු ගමන් අහන්නේ තෝ ඇදලද කියල (ෆිට් එකට) වල් කමට නෙමෙයි..
    කෙල්ලො හරි කැමතියි කොල්ලො වල් කතා කියනවට..

    ඕව විතරක් නෙමේ උන් මිනිස්සු එක්ක බුදියන වෙලාවලුත් අහන මිනිහා මම ඒත් , බස් එකේ ළග සීට් එකේ ඉදන් ලයින් පාර දාපු කෙල්ලට ටෝක් කරගන්න බැරුව කකුල් වෙව්ලන්නයි , වචන පිටවෙන්නෙයි නැතුව ගියා. :baffled::baffled::baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඕව විතරක් නෙමේ උන් මිනිස්සු එක්ක බුදියන වෙලාවලුත් අහන මිනිහා මම ඒත් , බස් එකේ ළග සීට් එකේ ඉදන් ලයින් පාර දාපු කෙල්ලට ටෝක් කරගන්න බැරුව කකුල් වෙව්ලන්නයි , වචන පිටවෙන්නෙයි නැතුව ගියා. :baffled::baffled::baffled:

    E bolta bokken adare ena nisa dakina dakina kellata :dull: kiyala dapaiya hithata ena eka innawanam hitiya malanam mala kiyala :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    E bolta bokken adare ena nisa dakina dakina kellata :dull: kiyala dapaiya hithata ena eka innawanam hitiya malanam mala kiyala :lol:

    නෑ බන් ඉදල හිටලා තමයි බස් එකක යැවෙන්නේ , ඒ ගියත් මම කෙල්ලො ටෝක් කරන්න යන්නෑ. එදා මාර වැඩේ බන් උනේ ලස්සන හුරුබුහුටි කෙල්ල මන් දිහා බලාගෙන ඉන්නවා. මගෙ ආර්.පී.ඇම් එක ඕවර් ගිහින් , කකල් වෙවෙලනවා , වචන එන්නෑ. මංද මොනා උනාද කියලා. ඒකි මගේ ෆෝන් එක ගැන ප්‍රශ්න අහලා යන්නම් අයියේ කියලා ගියා. :dull::dull::dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    mama milf ganunta asai :dull:

    ඒක ලෙඩක් නෙමේ ඔය කාලෙට හැටි , උබ උන්ගේ තෙලට ආසා , ලාවට බීබී.ඩබ්ලිව් වලටත් කැමතී නේද?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මෙමගින් ගතහැකි උපකල්පනය නම් එලකිරියේ ගොඩක් දෙනෙක් කාන්තාවන් සමග කතා කිරීමට අනිසි ලෙස බිය වීමයි.

    :baffled::baffled::baffled::baffled::baffled:

    ඒකෙන්ම පේනවා එළකිරි එකේ වැඩිපුරම ඉන්නේ චූ කොල්ලෝ කියලා :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙ වීක් පොයින්ට් එක තරහ යන එක.

    ඔය සීන් එක නිසා හිරේ නොගිහිං ඉන්නෙ වෙලාවෙ හොඳ කමට වෙන්න ඕනෙ.

    උගන්නපු සර් කෙනෙකුට කෙලියා එක පාරක් ඌ මං නොකරපු වැරැද්දකට මගෙ කනට ගැහුවා :dull:

    පොඩි සීන් එකක් වෙලා එකෙක්ට කෙලියා උගෙ ඇහැක් ඉදිමුනා. මම පිට එකෙක් නිසා වැඩිය චාටර් වෙන්න දුන්නෙ අහල පහල හිටපු එවුන්. නැත්තං දත් නැතුව බත් කන්න වෙන්නෙ. :dull:

    යාලුවෙක් එක්ක සීන් එකක් වෙලා උටත් කෙලියා. දැං ඌ කතා කරන්නෙත් නෑ මාත් එක්ක :dull:

    ඔය සීන් වලින් මට ආබාධයක් වෙලා නම් නෑ :P
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    mama nam karana wadak deparak chek karane na, job ekedi, oken thama, koitharam hithagathath double chek karanawa kiyala, eth mokekin hari ekak waradinawa, hama dema newe 1% withara, ekath waradina eka gana patta dukai