යූටියුබ් පාට්නර් කෙනෙක් වෙන්න ඕනා මුලින්ම , ඒකට යූ ටියුබ් අකවුන්ට් එක හදාගන්න ඕනා පාර්ට්නර් සුපොර්ට් කරන රටක් දාලා, නෙදර්ලන්ඩ් හොදයි. ඒකට නෙදර්ලන්ඩ් ප්‍රොක්සියක් හරි , නෙදර්ලන්ඩ් සර්වර් එකක් හරි පාවිච්චි කරන්න වෙනවා ( රිමෝට් ඩෙක්ස්ටොප් ) ඊටපස්සේ ඒ රටේ දුරකතනයකින් වැරිෆයි කරන්න ඕනා ,ඒකට ෆොර්වර්ඩ්...