හැම දෙයක්ම සංකල්ප විතරයි තමයි. රාජ්‍ය ස්වාධීනයි කිව්වට ඉරාකයේ(අරාජිකයි ) සදාම් හුසේන් , ලිබියාවේ (අරාජිකයි ) ගඩාෆි , අෆ්ගන් (අරාජිකයි ) , ඊජිප්තුව (ආරාජිකයි ), ඔය රටවල් වලට කෙලෙව්වෙත් ඒ මිනිස්සුව මරල දැම්මෙත් උන්ගේ බලය පාවිච්චි කරලා , හැම දෙයක්ම බලයට යටයි. උන්ගේ බලයට අපි එදා යට උනානම්...