1. coolkasun

    දේශය වෙනුවෙන් දිවිදුන් ඔබටයි

    මචන් හමුදාවේ පහලම රෑන්ක් එක ,ඒ කියන්නේ අලුතෙන් අපු අය තමයි ඔය සුභසාදන වැඩ වගේ දේවලට යොදාගන්නේ. ඒක නිසා සැලකීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතියි කියලා මම හිතන්නෑ. උසස් හමුදා නිලදාරින්ගෙන් ඔය ගැන විස්තර ගන්න පුලුවන්
  2. coolkasun

    දේශය වෙනුවෙන් දිවිදුන් ඔබටයි

    ඒක මචන් අණ දීම සම්බන්ධයෙන් ගැටලුවක් මිසක් හමුදාවේ වැරැද්දක් නෙමේ.රතුපස්වල සිදුවීම නිසා ඒ කරපු මෙහෙවරට පයින් ගහන්න බෑ. 71 , 88-89 සාමාන්‍ය මිනිස්සු පොදි ගණන් මරලා දාපු හමුදාවම තමයි අද වීරයෝ වෙලා ඉන්නේ.
  3. coolkasun

    දේශය වෙනුවෙන් දිවිදුන් ඔබටයි

    දේශය වෙනුවෙන් දිවිදුන් ඔබටයි 30 වසරක ශාපලත් යුද්ධය අවසන්ව ගොස් ඇත. මාගේ මාතෘභූමිය නිදහස්ව , නිවහල්ව , එවන් වූ දේශයක් ලබාදෙන්නට දිවිදුන් විරුවන් වෙනුවෙන් ඉදිකළ රණවිරු ස්මාරයකය ඒකල ගුවන්හමුදා කඳවුරේදී මෙසේ විවෘත විය.
  4. coolkasun

    තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

    :lol::lol::lol::lol: 2009 වෙන්න ඇති. P4 ප්‍රැස්කොට් ප්‍රොසා එලියට එන්නෙත් 2004 ,GeForce 6 Series එලියට එන්නෙත් 2004
  5. coolkasun

    තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

    2005 P4 Intel 3.0 64MB VGA 80GB Hard 512MB Ram
  6. coolkasun

    Latest article kukuloh.. Photography and Graphics PC!!

    I3 , 2GB Graphic , 6GB Ram , 1TB Hard . ( MIN Config )
  7. coolkasun

    Miley Cyrus ට ඇඬිලා ඇති

    W6DmHGYy_xk
  8. coolkasun

    ඇටේ තලාගැනීම

    WWDaT9jDAhs
  9. coolkasun

    thanks for the wish bro

    thanks for the wish bro
  10. coolkasun

    What is this Vehicle No? අමුතු නොම්බරයක්

    What is this Vehicle No? අමුතු නොම්බරයක්
  11. coolkasun

    ගෑනුන්ගේ_ආලය

    ඔය අවුරුදු 16-28 විතර ගොඩක් උන් උද්දච්චයි තමයි. ඊට පස්සේ ගොඩක් උන්ගේ හුලන් බැහැලා යනවා , උබත් ගෑණියෙක්ගෙ බඩින්නේ එලියට ආවේ ඒක නිසා සමහරකියෝ කරන දේවල් ඔක්කොටම පොදුකරන්න එපා මචන්
  12. coolkasun

    slt usage meter

    Balamu Balamu , thanks bro
  13. coolkasun

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    :dull::dull::dull:
  14. coolkasun

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    :rofl::rofl::rofl:
  15. coolkasun

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    :yes::yes::yes:
  16. coolkasun

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    නෑ බන් කෙලින්ම ගෙදරම තමයි ගියේ :P:P
  17. coolkasun

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    සෝමයගේ කාර් එකේ ඊයේ 9 විතර ගියා , හොදන් ගියාද දන්නෑ
  18. coolkasun

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    එළකිරි ආතල් එකක් ගත්තේ , ගෙදර එද්දි 10.30:P:P

    No contents