iflix එකවුන්ට් එකක් තියන කෙනෙක් නැද්ද ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මචන් ටීවී සීරීස් එකක් තියනවා ඉෆ්ලිස් විතරයි තියෙන්නේ පුලුවන් නම් දියන්කෝ එකවුන්ට් එකක් තියන එකෙක් සමහර උන් දන්නවත් ඇති එක ලග කොටු කියලා එකක් ලන්කාවේ එකක් ඒක නෑ බන් වෙන ඒවගේ එකවුන්ට් එකක් හරු ඒක ගන්න විදිහක් හ‍රි ගන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ