thank yu macho ubata & randima3000 ta mama 100MB hambunaa
patta wadak

thank yu macho ubata & randima3000 ta mama 100MB hambunaa
patta wadak![]()

එල මචන් :
ඇද 200MB ගත්ත මචෝ උබට පින්එල මචන් :
![]()

මචන්ලා, ඔහොම ෆ්රී ගන්න ඒවගේ අන්තිම 10mb වලදී එන reminder msg එක එන්නේ නෑ. ඉවර උනාම එන්නේ. මට කෙලවන්න ගිහින් බේරුනා. බලාගෙන.
ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා
ඔව් මචන් මන් ගොඩක් වෙලවට data මන මන බාන්නේ use කරන්නේ
myuse එක ගහගහ
ඔව් මචන් මන් ගොඩක් වෙලවට data මන මන බාන්නේ use කරන්නේ
myuse එක ගහගහ
දැන් මමත් එහෙම තමයි

එහෙම කරාට වැඩක් නැහැ බන්. අපි කලින් Internet Disconnect කරපු වෙලාවේ තිබුන ටික කොචර SMS කරත් උන් එවන්නේ මටනම්. Connect වෙලා ඉදන් නම් ඕක බලන එක බොරු Disconnect කරලා ම තමයි මමනම් බලන්නේ.