thama job ekak set une na.dan podi un class yanne igena ganna newei.gahana banner,poster balala.



බැදලා නෑ, හැබැයි කෑල්ලක් බස්සලා ඊයේ. ලොකුවට තියෙනවලු පේන එකඌ බැඳලද??![]()

බැදපු උන් විතරද ඔබන්නේ![]()



බැදලා නෑ, හැබැයි කෑල්ලක් බස්සලා ඊයේ. ලොකුවට තියෙනවලු පේන එක
![]()
vr remote එක motion control වෙන්න ඇති නේ බන්?
vr remote එක motion control වෙන්න ඇති නේ බන්?

data ඉවර වෙනකල්ම හිටියනේ ඕක දාන්ඩ 
ඊලග මාසෙ වෙනකල් ඉන්ඩ ඕන data ඉවර වෙනකල්ම හිටියනේ ඕක දාන්ඩ
ඊලග මාසෙ වෙනකල් ඉන්ඩ ඕන

ඔව් බන්.
VR එකනම් පට්ට.
ඊයේ රෝලර් කෝස්ටර් එකක ගියා. ටහුඩු. හොද වෙලාවට ඉදගෙන හිටියේ. හිටගෙන හිටියනම් අනිවා වැටෙනවා.
, ආයේ ගන්නත් බැරිඋනා. 
හම්මේ ඉතින්.
මගේ එක කැඩුවනේ පරයෙක්, ආයේ ගන්නත් බැරිඋනා.
remote එකනම් එලම ඇති.
මොනා වෙලාද කැඩුවේ?
උබ ගේම්ස් දාගෙන හිටියද?