එකෙක් අතඇරියනේ බිමට. වෙලාවට phone එක තිබ්බේ නෑ ඇතුලේ. මැදින් පැලුනා. හොදම එකක් නෙවේ නිසා කමක් නෑ.
games ගහන්න බැරිඋනා බන්. ෆිල්ම් බැලුවා. ඔය app දාගෙන පිස්සු කෙලිය. එච්චරයි
මොන වගේ ඇප්ස්ද බන් හොද?
ෆිල්ම්ස් ෆ්රී දෙන ඒවා තියනවද?

apps තියෙනවා බන් එක එක ඒවා,අලුත් ඒවත් ඇති. උබේ vr එක special නිසා samsung site එකේ බලපන්. ඕකටම හදපුව ඇතිමොන වගේ ඇප්ස්ද බන් හොද?
ෆිල්ම්ස් ෆ්රී දෙන ඒවා තියනවද?
apps තියෙනවා බන් එක එක ඒවා,අලුත් ඒවත් ඇති. උබේ vr එක special නිසා samsung site එකේ බලපන්. ඕකටම හදපුව ඇති
3d ෆිල්ම්ස් download කලා.
ඊයේ නම් ඔකියූලස් සයිට් එකෙන් ඩවුන් කෙරුවේ.
3D මුවිස් ගන්ඩ හොද සයිට් එකක් කියපන්කො දන්නවනම්
අඩෝ...ඩිල්සා ...උබ photo දැම්ම නේහ්......බාන්ඩෙ නම් සුපිරි....
වෙලාවක ට්රයි එකක් දෙන්ඩ ඕනේ![]()

ඒ දවස්වල extratorrent එකෙන් බෑවේ. දැන් නෑනේ. පොඩ්ඩක් ඔය torrent site වල බලපන්කො.ඊයේ නම් ඔකියූලස් සයිට් එකෙන් ඩවුන් කෙරුවේ.
3D මුවිස් ගන්ඩ හොද සයිට් එකක් කියපන්කො දන්නවනම්
ඔව් බන්. බොරු කියන්ඩ ඕනේ නෑ සම්සන්ග් ගහපු හොදම ෆෝන් එක දැනට.
පට්ට ස්මුත් බන්. අයිරිස් ස්කෑනර් එක කලුවරෙත් වැඩ.
එකම අඩුව ප්ලස් එකේ ෆින්ගර් ප්රින්ට් එක තමයි. තව ටිකක් පහලට ආවානම් නියමයි.

mokkuda ban me,meke kello ai kiyala wenna ethi ohoma hada tiyennecall එකක් දෙන්න ඕනේ![]()
ඔව් බන්. බොරු කියන්ඩ ඕනේ නෑ සම්සන්ග් ගහපු හොදම ෆෝන් එක දැනට.
පට්ට ස්මුත් බන්. අයිරිස් ස්කෑනර් එක කලුවරෙත් වැඩ.
එකම අඩුව ප්ලස් එකේ ෆින්ගර් ප්රින්ට් එක තමයි. තව ටිකක් පහලට ආවානම් නියමයි.
owata welawak kalawak onada ban.
onna dan giyath badu have![]()
owata welawak kalawak onada ban.
onna dan giyath badu have![]()
ඒ දවස්වල extratorrent එකෙන් බෑවේ. දැන් නෑනේ. පොඩ්ඩක් ඔය torrent site වල බලපන්කො.
ආ..ඔව් නේ..phone එක ලොකු නිසා කේස්...මේ පාර phone එක හොදට හදල තියනව තමයි...සුපිරි...vr එක බැලුවද

