ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 2

nice thread මචෝ :D

Thanks macho- jaya

තැන්ක්ස් මචං මහන්සියට..
පුළුවන් කමක් තියෙ නම් විතරක් කෝච් කන්ටෑක්ට් කරගන්න විදියක් කියන්න..

PM 1 damma macho, thanks jaya

Ube dan bad adu unada? Fat eka naddda?

na - macho - jaya

http://www.elakiri.com/forum/showthread.php?t=1803761

000000_zpsgk12m3w9.jpg
[/URL][/IMG]

Elazz... 💪👍
Kalin rep deepu nisa ayeth bahalu 🤔

ela ela macho thanks jaya

එල මචන්

thanks macho jaya

patta macho tfs:)

thanks macho jaya
 
Ela Ela,Patta machan,Puluwannam coach ge contact details daapan!

උදේ පන්න්දර නැගිට හිස් බඩ වතුර වීදුරුවක් බීල(මේක කවදාවත් කරන්න එපා ),Ude nagitapu gaman his bada wathura weeduruwak bonna hoda nadda?

මචෝ මේ කිය්ය්නේ වතුර බොන්න එපා කියලා නෙමයි. වතුර විතරක් බිල ජිම් යන්න එපා කියලා, වතුර බොන එක කොච්චර හොදයිද, කියන්නේ කෑම මොනවා හරි කලා යන්න , හැබැයි කන කෑම එක දිරවල 45 මින්ට්ස් ඇතුලට ශක්තිය දෙන එකක් වෙන්න ඕනි , උද: බත් ගොඩක් කෑවහම හොද උනාට දිරවල ශක්තිය දෙන්න පැ. 3-4 යනවා. එතකොට ජිම් එකට යන්න උදේ 4 බත් කෑවොත් 8 විතර තමයි ෆ්යුල් වෙලා තියෙන්නේ. නැත්නම් උදේ 4 බත් කාල ජිම් 1 ට 5ට ගියහම කෑම දිරවන්න තමයි ලේ වැඩිපුර යන්නේ, එක්සය්සයිස් කරන්න නෙමයි එතකොට උගුරට එනවා බඩ කොර වෙනවා, කියන්නේ දිරවන්න ලේසි කෑම එකක කාල( GI index 1n බලාගන්න පුළුවන්) එනර්ජිඑක හදාගෙන ගිහින් සෙල්ලම් කරන්න කියල, ජය
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    බාත්රූම් 1 විතරයි බන් නිදහසේ ඉන්න තියෙන්නේ , බැදපු උන් දන්නවා

    තේ එක ඉස්මොල්ලේ ගියා මේක දැකලා :lol::lol::lol:

    බොහොම මහන්සි වෙලා type කරලා තියෙනවා. බොහෝම ස්තූතියි කොල්ලෝ ටිකට දෙන ඔවදන් & motivation වලට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බොහෝම ස්තූතී මේක අපිත් එකක් බෙදා ගත්තට. :)
    උදේ පාන්දර වතුර බොන්න එපා කිව්වේ ඇයි? මම පුරුද්දක් විදිහට උදේට වතුර වීදුරු දෙකක් බොනවා. ඒකයි ඇහුවේ.
    මම දැන් දවස් 15 වක ඉදලා රෑට බත් කන එක නතර කලා. දැන් රෑට කන්නේ එළවලු විතරයි. ගිය සතියේ ඔයාගේ ත්‍රෙඩ් එක දැකපු දාට පහුවෙනිදා ඉදලා උදේට විනාඩි 30 ක් ඕබිට්‍රැක් මැෂින් එකේ දුවනවා. කියන්න සතුටුයි මට අදින්න බැරුව හිර වෙලා තිබුන කලිසමක් අද බලද්දි අදින්න පුලුවන් වෙලා. :)

    Rep+26

    වතුර බොන්න එපා කියලා නෙමේ කියන්නෙ.. වතුර බීලා බඩ ජාරියා වගේ ගිලලා ජිම් යන්න එපා කියලා.. ඔයා කාපු කැම උගරට එන්න පුලුවන් .. එහෙම නැතිනම් අර "අ'ක්" ගලා එන්නෙ බන්
    උගරට අන්න එක එන්න ගන්නවා.. එකට කියන්නෙහ් මොකක්ද කියලා මතක නෑ සින්හලෙන්.. ෆුල් ඔවර් , බෙන්ච්ප්‍රෙස් වගෙ එකක් කරද්දි ඔක එද්දි අමරුයි.. :yes:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හොද ලිපියක් යාලුවා.. මෙකෙ තිබ්බ නැති එකක් මම් දැක්කා.. ඉතින් මට හිතුනා කියන්න.. එක තමා වතුර බිම.. ජිම් එකේ ඉද්දි වතුර බොන්න.. හැබැයි කලේට පුරවනවා වගෙ නම් නෙමේ.. සැරෙන් සැරෙට සුලු වශයෙන්..

    අනික තමා උස්ම ඉහල පහල ගැනිම.. හුස්ම හිර කරන් පස්ස තද කරන් exercise කරන්න එපා... බර උස්සද්දි /පුශ් කරද්දි හොදට හුස්ම ගන්න.. බර පහත් කරද්දි/ රිලිස් කරද්දි හුස්ම පිට කරන්න... ගොඩක් උන් හුස්ම ගන්න එක ගැන හිතන්නෙ නැ... එක වැරදි...

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0

    මචෝ මේ කිය්ය්නේ වතුර බොන්න එපා කියලා නෙමයි. වතුර විතරක් බිල ජිම් යන්න එපා කියලා, වතුර බොන එක කොච්චර හොදයිද, කියන්නේ කෑම මොනවා හරි කලා යන්න , හැබැයි කන කෑම එක දිරවල 45 මින්ට්ස් ඇතුලට ශක්තිය දෙන එකක් වෙන්න ඕනි , උද: බත් ගොඩක් කෑවහම හොද උනාට දිරවල ශක්තිය දෙන්න පැ. 3-4 යනවා. එතකොට ජිම් එකට යන්න උදේ 4 බත් කෑවොත් 8 විතර තමයි ෆ්යුල් වෙලා තියෙන්නේ. නැත්නම් උදේ 4 බත් කාල ජිම් 1 ට 5ට ගියහම කෑම දිරවන්න තමයි ලේ වැඩිපුර යන්නේ, එක්සය්සයිස් කරන්න නෙමයි එතකොට උගුරට එනවා බඩ කොර වෙනවා, කියන්නේ දිරවන්න ලේසි කෑම එකක කාල( GI index 1n බලාගන්න පුළුවන්) එනර්ජිඑක හදාගෙන ගිහින් සෙල්ලම් කරන්න කියල, ජය
    Ela Ela,dan Theruna machan!thanx
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිරාම ජිම එකට අවුරුද්දක් ගිහිමුත් වැඩක උනේ නැ බන්
    හොද ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නැතුව බොරුවට ගිහින් වැඩක නැ බන්
     
    බොහෝම ස්තූතී මේක අපිත් එකක් බෙදා ගත්තට. :)
    උදේ පාන්දර වතුර බොන්න එපා කිව්වේ ඇයි? මම පුරුද්දක් විදිහට උදේට වතුර වීදුරු දෙකක් බොනවා. ඒකයි ඇහුවේ.

    අපොයි මේක වැරදියට තරුම් අරන් වගේ ගොඩක් අය. ත්‍රෙඩ් 1 හදන්න ඕනි! මචෝ මේ කිය්ය්නේ වතුර බොන්න එපා කියලා නෙමයි. වතුර විතරක් බිල ජිම් යන්න එපා කියලා, වතුර බොන එක කොච්චර හොදයිද, කියන්නේ කෑම මොනවා හරි කලා යන්න , හැබැයි කන කෑම එක දිරවල 45 මින්ට්ස් ඇතුලට ශක්තිය දෙන එකක් වෙන්න ඕනි , උද: බත් ගොඩක් කෑවහම හොද උනාට දිරවල ශක්තිය දෙන්න පැ. 3-4 යනවා. එතකොට ජිම් එකට යන්න උදේ 4 බත් කෑවොත් 8 විතර තමයි ෆ්යුල් වෙලා තියෙන්නේ. නැත්නම් උදේ 4 බත් කාල ජිම් 1 ට 5ට ගියහම කෑම දිරවන්න තමයි ලේ වැඩිපුර යන්නේ, එක්සය්සයිස් කරන්න නෙමයි එතකොට උගුරට එනවා බඩ කොර වෙනවා, කියන්නේ දිරවන්න ලේසි කෑම එකක කාල( GI index 1n බලාගන්න පුළුවන්) එනර්ජිඑක හදාගෙන ගිහින් සෙල්ලම් කරන්න කියල,

    මම දැන් දවස් 15 වක ඉදලා රෑට බත් කන එක නතර කලා. දැන් රෑට කන්නේ එළවලු විතරයි. ගිය සතියේ ඔයාගේ ත්‍රෙඩ් එක දැකපු දාට පහුවෙනිදා ඉදලා උදේට විනාඩි 30 ක් ඕබිට්‍රැක් මැෂින් එකේ දුවනවා. කියන්න සතුටුයි මට අදින්න බැරුව හිර වෙලා තිබුන කලිසමක් අද බලද්දි අදින්න පුලුවන් වෙලා. :)

    ඕබිට්‍රැක් මැෂින්විනාඩි 30 HIIT එක්ක විදිහට ගහන්න ප්‍රතිපල ඉක්කම්න් වෙනවා. ජය

    thanks macho jaya
     
    Ptta mcn thnkz a lot....mcn generally treadmill eke calary kiyak wtra eka session ekakadi burn karada..(mul kale dan nme aaah😜)

    මචන් ට්‍රේඩ් මීල් 1 වැටෙන්නේ average කැලරි ප්‍රමාණය , එකට හ්තුව මම කියන්නම්, ඔයාගේ බර 50 ක් කියල ට්‍රේඩ් මීල් 1ට දෙනවා. ඊට පස්සේ 30 මින්ට්ස් ගියහම කියනවා 200 කැලරි බර්න් වෙලා කියල හැබැයි මේක ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩුවෙන්නත් පුළුවන්, හේතුව ඔය ජිම් 1 ට 1km කම් ඇවිදගෙන ඇවිත් ට්‍රේඩ් මීල් 1 දුවන්න පටන්ගත්තොත් ඔයාගේ prosses 1 පටන් අරන් නිසා 200 වලට වඩා කැලරි බර්න් වෙලා තරුණද ? හොදම දේ කාඩියෝ කරනවානම් HIIT 1 ගහන එක එක පලදායි තාව වැඩි. ජය
     
    Ado patta ban ube den kale pic ekak uba dala thiyenawa oken apiwa motivate wenne nae ne dapan parana ekak ube mahatha thiyeddi thibba ekak muna kapala bara keeyak thibbada ube and usa

    96KG 5.8 Feat aliyek wage :rofl:

    බර 85kg උස 5.3 ඉන 41"

    මෙන්න මොටිවටිඔන් පික් එක . ඔනිදෙයක් අහන්න මචෝ දන්නා තරමින් උදවු කරන්නම් , දන්නේ නැති ඒවා දන්නේ නෑ කියල කියන්නම්, ජය
     
    thanks macho jaya

    thanks macho jaya

    thanks macho jaya

    thanks macho jaya

    thanks macho jaya

    පට්ට
    :love::love:

    thanks macho jaya

    thanks macho jaya

    පට්ට

    thanks macho jaya

    thanks macho jaya

    ela

    Rep 6+

    thanks macho jaya