කැම්පස් එකේ වැඩ වැඩියි

Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    කැම්පස් එකේ වැඩ වැඩියි

    අනේ බන් කැම්පස් ආව කියලා කිසි නිදහසක් නෑනේ....වැඩ වැඩ වැඩ
    පට්ට ස්ට්‍රේස් එකක් තියෙන්නේ ගේම් එකක් ගහන්නවත් වෙලාවක් නෑනේ :baffled::baffled:

    උබලා මේවා මැනේජ් කරගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: isuru003

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි සෙමෙස්ටර් අතර සතියක් හම්බෙන්නේ නැද්ද, විභාග ඉවර උනාම. තව ස්ට්‍රයික් එහෙම සෙට් උනාම හරි නෙ.
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    ඇයි සෙමෙස්ටර් අතර සතියක් හම්බෙන්නේ නැද්ද, විභාග ඉවර උනාම. තව ස්ට්‍රයික් එහෙම සෙට් උනාම හරි නෙ.

    පොඩි නිවාඩුවක් සෙට් උනත් සමහර වෙලාවට ලැබ් රිපෝට් හදන්න සෙට් වෙනවා
    8-4 ලෙක්චර්ස් ලව් කරන්නවත් වෙලාවක් නැහැ බං :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි නිවාඩුවක් සෙට් උනත් සමහර වෙලාවට ලැබ් රිපෝට් හදන්න සෙට් වෙනවා
    8-4 ලෙක්චර්ස් ලව් කරන්නවත් වෙලාවක් නැහැ බං :sorry:
    ඇයි සෙනසුරාද ඉරිදා තියෙන්නෙ :P ලව් කරන්න එකම බැච් එකේ කෙල්ලෙක් අල්ලගන්න එතකොට ලෙක්චර් හෝල් එකේ ඉඳගෙනම ලව් කරන්න පුළුවන් නෙ :D
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    ඇයි සෙනසුරාද ඉරිදා තියෙන්නෙ :P ලව් කරන්න එකම බැච් එකේ කෙල්ලෙක් අල්ලගන්න එතකොට ලෙක්චර් හෝල් එකේ ඉඳගෙනම ලව් කරන්න පුළුවන් නෙ :D

    :oo::oo::oo::oo: නංගිලා නැතෝ :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,233
    113
    නුවර
    අනේ බන් කැම්පස් ආව කියලා කිසි නිදහසක් නෑනේ....වැඩ වැඩ වැඩ
    පට්ට ස්ට්‍රේස් එකක් තියෙන්නේ ගේම් එකක් ගහන්නවත් වෙලාවක් නෑනේ :baffled::baffled:

    උබලා මේවා මැනේජ් කරගන්නේ කොහොමද?
    බොරුනේ, මම ඊයෙත් දැක්කා tv එකේ campus සෙට් එකක් අල්ලන් සෙල්ලන් කරනවා, හැංගි මුත්තන් කරනවා. උබලව ගන්න නැද්ද ඒ game වලට?
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    පොඩි නිවාඩුවක් සෙට් උනත් සමහර වෙලාවට ලැබ් රිපෝට් හදන්න සෙට් වෙනවා
    8-4 ලෙක්චර්ස් ලව් කරන්නවත් වෙලාවක් නැහැ බං :sorry:

    Group weddi hoda group ekakata set weyan, Bedagena report/presentation hadapan.:yes:

    Naththam taniyama okkoma karana ekekge group ekakata set weyan, Ubata nikan inna tiyenne;)

    2nd eka thamai bestma:cool:
     
    • Like
    Reactions: Axen_Rangs

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    අනේ බන් කැම්පස් ආව කියලා කිසි නිදහසක් නෑනේ....වැඩ වැඩ වැඩ
    පට්ට ස්ට්‍රේස් එකක් තියෙන්නේ ගේම් එකක් ගහන්නවත් වෙලාවක් නෑනේ :baffled::baffled:

    උබලා මේවා මැනේජ් කරගන්නේ කොහොමද?

    Umba AL pass wela campus giye athal gannada? Igena fannada?
    Umba medicine da?
    Medicine nemei nan ungen ahagain tiyena wada. Un ekka compare kalama umbalata karanna wadak attema naha