EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙත් එසේය කිම්බුලාණෙනි.....මාර හිසරදයකි , මෙහෙන් උන්ද කියයි ඔය ලියුම මෙසේය, තවකෙක් කියයි ඕක ඔහොම නෙවයි
    ඕන මගුලක් කියා සිතුන ආකාරයට දමමි......
    එහෙම බෑ බං................
    ආදි ශිෂ්‍ය පදනමෙන් දානව නම් දාන්න ඕන විදිය මම ඩොක් එක අප්ලොඩ් කරල දෙන්න ලින්ක් එක.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කස්ටමර් විසිට්..... වැස්ස සමගින්...... ලොන්ත කොකටු කොච්චියන්ගෙන් බේරිලා යන්නත් එපායේ...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කස්ටමර් විසිට්..... වැස්ස සමගින්...... ලොන්ත කොකටු කොච්චියන්ගෙන් බේරිලා යන්නත් එපායේ...... :angry:

    දැන් උඹ ඔය කොහේ කොහෙද යන්න හදන්නේ කියලා කියපන් කොච්චි රහිත පාරවල් ටිකක් කියන්න බලන්න.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    992949_532943836766184_680743260_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන්ද නොඑන කාරණාව ඇවිත් මේකේ ඉන්න බයද......//
    මට හරි පාළුයි කුකුලෝ.....//
    ඇඩෝව්.......
    මට හරි පාළුයි කුකුලොහ්හ්........//
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං උඹ ම පුරවපං කෝ අපි මොටෝ?????

    කැතයි ආහ්........:oo:
    ෂැගිය ඉන්නේ....................:dull::dull::dull:

    හා හා........ :frown:

    කැත කොහෙද දැක්කම අපේ තරිස් මතක් වුනා...... ඉතින් ඒකනිසා දැම්ම...... ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩෝ.... කවුද ඩෝ අපේ තරි අයියට මඩ ගහන්නේ......:frown:;):rolleyes::rolleyes:
    අයිය හොරෙන් බලන් ඉන්නේ හරිය, ගේම ඉල්ලුවොත් අපි නෑ හරිය...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා හා........ :frown:

    කැත කොහෙද දැක්කම අපේ තරිස් මතක් වුනා...... ඉතින් ඒකනිසා දැම්ම...... ;)
    ද. නෑ. දැ. නෑ. :dull::dull::rolleyes:
     
    Status
    Not open for further replies.