ගරා යක්කු-සාමාන්‍යෙයන් යක්කු මිනිසාට වින කරන මුත් රට යකුන් ගනයට ගැනෙන ගරා යනා මිනිසුන් හට සෙත් ශාන්ති කරන්නෙකි.
සදුන්ගරා, අදුන් ගරා, සොහොන්ගරා,කීල ගරා, පීල ගරා යනුවෙන් ගරා යක්කු 5 වගයක් සිටිති. මෙයින් වස් දුරලීමට එන්නේ සදුන් ගරා හෝ අදුන් ගරා යකුන්ය. අනිතු උන් වින කරන උන්ය.
+8ක් දුනිමි, එයින්...