අංක 1- මචං උඹට ඔය තියෙන්නේ ලෙඩක් නෙවෙයි. ඒ මානසිකත්වය අතඇරපං හිතෙන්.........අපි හැමෝට ම යම් මට්ටමකට සබකෝලය තියනවා. උඹට තියෙන්නේ සබකෝලයේ වේරියේෂන් එකක්. විරුද්ධ ලිංගිකයන් ඉස්සරහ නිකං මොකක්ද වෙනව වගේ.....කතා කරන්න කිසි ෆිට් එකක් නැහැ. නිකං ඊළග මොහොතෙදි මොකක් හරි වාත කේස් එකක් වෙයි කියන හැගිම නේද...