දේශපාලනමය මතිමතාන්තර පල නොකරනවාය කියන ස්තාවරයේ හිටියත්, මේක දැක්කම නම් ඒක පැත්තකට දාන්න වුණා.
ඇත්තට ම මේකට වගකියන්න ඕන අපි, ඒ කියන්නේ ඡන්ද දායකයො විතර ද කියන ප්‍රශ්නය මට තියනවා.
ප්‍රදාන පක්ස දෙකම එජාප සහ ශ්‍රීලංනිප, දක්ෂිනාංශික පක්ෂ. එජාප අන්ත දක්ෂිනාංහික, නිදහස් පක්ෂය යම් වාම නැඹුරුවක් තාම...