1. dath kimbula

    Member Ranks In ElaKiri.com

    junior member - පැටි කිඹුළා member - පොඩි කිඹුළා senior member - කිඹුළා super senior member - මහ කිඹුළා mod - හැල කිඹුළා Admin - මහ හැල කිඹුලා :yes::yes::yes::):):):);)
  2. dath kimbula

    කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි

    මේ පාර සිරිපා කරුනු කරන අයට සෑහෙන වෙනසක් බලා ගන්න පූළුවන් වෙයි...... දෙවනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අපේ කොල්ලෝ මග හදල ඇති ටිප් ටොප් එකට...... +++
  3. dath kimbula

    Fab case ekak

    නොවැටෙන්න හදන්න, බ්ලෙන්ඩ් කරල ෆ්ලේවර් කරගන්න, හදා ගත්ත 3-4ක් එක් කරල කොක්ටේල් කරගන්න සහ වැඩේට අවශ්‍ය කරන ගැජ මැටික් ටිකත් ගෙදරදි ම හදන්න නිවි හැනහිල්ලේ කියල දෙන්නම්........
  4. dath kimbula

    Fab case ekak

    මහනුවර.........එතුමා ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් මට මතක තරමින්........
  5. dath kimbula

    Fab case ekak

    මාත් හිතන්නේ මේක තමා එල ම ‍වැඩේ...........!!!!:cool::cool::lol::lol::baffled:
  6. dath kimbula

    Fab case ekak

    දාන්නම්......... මචං මේකයි....ඔය මද්‍යසාර නිෂ්පාදනය මාර ඉන්ට්‍රෙස්ටිං සබ්ජෙක්ට් එකක්.......ඕක ඊට පස්සේ ෆ්ලේවර් කරන හැටි, බ්ලෙන්ඩ් කරන හැටි එහෙම වෙන ම විෂයක්...... දන්නව ද දැනට ලෝකේ ඉන්න හොද ම මද්‍යසාර මුසු කරන්නා (spirit blender) ශ්‍රී ලාංකිකයෙක් වෙන බ්‍රයන් ඒකනායක මහත්මාණන් බව...
  7. dath kimbula

    Fab case ekak

    ඔය බාල්දියට හැබැයි ගලා යන ජලය තියෙන්න ඕන...... ඔය ගැජට් එක ඇත්තට ම ආයුර්වේද නිර්මානයක්........ඕක ගැන මුලින් ම කියවෙන්නේ "රාවණ ගේ අරක ශ්‍රාස්ත්‍රය" කියන ආයුර්වේද පොතේ. ඒක ලියල තියෙන්නේ රාවණ රජතුමාණන් කියල තමා කියන්නේ.......ඔය ගැජමැටික් එකට කියන්නේ "රාවණ ගේ අරක යන්ත්‍රය" කියලා........
  8. dath kimbula

    Fab case ekak

    නැ මචං....ගල් අරක්කු කියන නම් ආවේ වෙන හේතුවක් නිසා....... මුලින් ම ලංකාවෙ සීනි හැදුවේ ගලඔය නිම්නයේ.........ඒ සීනි නිපදවද්දී ආව බයි ප්‍රඩක්ට් එක වන මොලැෂස් වලින් අරක්කු පෙරුවා.....ඒ නිසා ගල් ඔය නිම්නයේ අරක්කු ගල් අරක්කු වුණා......ගල් කියන්නේ ගල් කෂිය වලට නෙවෙයි........
  9. dath kimbula

    Fab case ekak

    පරණ කර ගන්නකං ඉවසන්න පුළුවන් නම් හදන හැටි කියල දෙන්නං......... කැරට්, බීට්, පළතුරු, බාර්ලි, හාල්, රටඉදි, මිදියුෂ, උක් පැණි, තෙලිජ්ජ ඕනම එකකින් පෙරන්න පුළුවන්....... හැම තිස්සෙම ආසවනය නොකල මද්‍යසාරයක් සහ ආසවනය කළ (distilled)මද්‍යසාරයක් තියනව.....පහල තියෙන්නේ මුලින් ම ආනාශ්‍රැත මද්‍යසාරය. දෙවනුව...
  10. dath kimbula

    Fab case ekak

    තුනම.........දැන් වෛද්‍යවරයෙක්......කලින් චෙෆ් කෙනෙක් සහ මම කලින් යම් තැනක කරපු වෘත්තිය නිසා නියම ක්‍රමයට ම අරක්කු, විස්කි සහ බ්‍රැන්ඩි පෙරන හැටිත් දන්නවා........!!!!
  11. dath kimbula

    Fab case ekak

    ඔව්......අවම වසර දෙකක්........ඉක්ෂුපාක පැසවලා ආසවනය කලාම තියන ලොකු ම ගැටළුව තමා වෙනත් වාෂ්පශීල රසායන, ඇල්ඩිහයිඩ සහ කීටෝන, ඊතර වර්ග, ඇරෝමැටික සංයෝග යම් ප්‍රමණයක් ආශ්‍රැත ඵලයට -ඒ කියන්නේ අරක්කු ස්ප්‍රීට් එකට- එක්වීම. මේ රසායන ද්‍රව්‍ය උරාගන්නව හල්මිල් සහ තේක්ක ලී වලට. ඒනිසා මේ ආශ්‍රැත ඵලය හල්මිල්ල...
  12. dath kimbula

    Fab case ekak

    මොලැෂස් (ඉක්ෂුපාක සීනි) කර කරනව කැරමල් වලට එන්න. කර කරලා කැට සීනි එක්කලා ම අර්ධ ස්ඵටිකීකරණයකට ලක් වෙනව....ඒව තමා බුලටෝ.......!!!!!:):) මොලැෂස් යිස්ට් මගින් පැසවීමට ලක් කරලා ආසවනය කරල, ආශ්‍රැත ඵලය වසර 2ක් පමන පරණ කරල තමා ඔය ගල් අරක්කු හදන්නේ.....:):baffled:
  13. dath kimbula

    කරූ ගස් බල්ලෙක්

    මොන සැර ද බං...ඇත්තනේ......... අපේ රටේ විපක්සය කියල අඩු ගනනේ පඹයෙක් වත් ඉන්නව නම් ආණ්ඩුව මේ කෙළින පිස්සු කෙලීවිද????:dull::dull::dull: විපක්සය සී සියක්කඩ ගිහින් තියෙන්නේ රනිල් ගේ මේ ගොං පාට් නිසා නෙවෙයි ද??????
  14. dath kimbula

    Fab case ekak

    ඔව් බං, බුල්ටෝ හැදෙන්න නම් රටේ සීනි හැදෙන්න ඕන. මොලැෂස් කර කරල තමා බුල්ටො හදන්නේ.......දැං ඉතිං මොලැෂස් වලින් අරක්කු පෙරනව නේ........:dull::dull::dull:
  15. dath kimbula

    Fab case ekak

    ඒ කාලෙ ගියා බං.......දැන් අවම ගාන 630/=ක්........:yes::sorry::( කේක් එක නම් ඉතිං ඔය කපන්න බැරියැ කෑලි 100 කට උනත්......කන කොට කට කැපෙන්න......:nerd:
  16. dath kimbula

    Fab case ekak

    ඇත්තට ම මිගා වාසනා චොක්ලට් කේක් නම් චොරයි තමා........මොකද චොක්ලට් රහ නෑ.......දාන චොක්ලට් ෆ්ලේවර් එක බේක් කරද්දී ඩිකොම්පෝස් වෙනව ද කොහෙද. පාට විතරයි ඉතිරි.:dull::dull:
  17. dath kimbula

    Fab case ekak

    දන්න තැනක් තියනව නම් මටත් කියහං කෝ ගන්න ගුණසිරි බුල්ටෝ ටිකක්........ අම්මප ඇහැට දැක්ක කලක් මතක නෑ..........ටොම්බ සයිස් බුල්ටෝ...........!!!!!!!
  18. dath kimbula

    Ketiyo wara!

    Uge adi 5he hote umbe back door eken atulata dammada........?????:rofl::baffled:
  19. dath kimbula

    Fab case ekak

    හෝගාන පොකුණ ළග පොට් එකේ කේක් වලට වඩා ජයික් හිල්ටන් කෝපි කඩේ බඩු නම් ඉස්තරම් බව අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි......!!!!!:)
  20. dath kimbula

    Fab case ekak

    මම වාසනා කේක් ගැන නම් කියන්න දන්නේ නෑ......නමුත් ප්‍රසිද්ධ රහස තමා පොල් කේක් හදන්නේ පුනක්කු වලට වතුර දාල පිපුණා ම ඒව පැණි පොල් කරල කියන එක. ඒකට හේතුව එහෙම ගත්තා ම පොල් කේක් මුඩු වෙන්නේ නෑ සෑහෙන කලකට, පුනක්කු වල තෙල් නැති නිසා.......... වාසනා කේක් ගැන නම් එහෙම හිතන්න බැරි ඒව මුඩු වෙනකං තියෙන්නේ...

    No contents