උඹලා පිලිගනිවිද දන්නේ නෑ මම මේ කියන කතාව , අපි පොඩි research එකක් කළා , සබන් ටුත්පෙස්ට් රෙදිසොදන කුඩු /දියර , ෂැම්පු etc ගැන , අපි හොයාගත්ත විදියට ඒ භාණ්ඩයේ සඳහන් කරලා තියෙන මිලෙන් 30%-40% අතර මුදලක් තමයි ඒ භාණ්ඩයේ නිෂ්පාදන වියදම, ඉතුරු 70%-60% මුදල බෙදිලා යන්නේ නිෂ්පාදනය කරන සමාගමේ සහ අතර මැදි...