1. hi.dushan

    හිටගෙන දිව දාන්න...

    youtube link pls ?
  2. hi.dushan

    Rent A car හෙල්ප් එකක්

    මට තියෙන ප්‍රශ්නේ රෙන්ට් කරන උන් අපේ උප්පැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකෙට යනකම් හැම ලබ්බම ඉල්ලනවා , පස්සේ මුන් ඒවා පාවිච්චි කරලා මොනවා හරි ගේමක් ගහයිද කියන එක බන් ?
  3. hi.dushan

    කිරියේ අමතක නොවන moments මොනාද ?

    උඹට මතකද දත් කිඹුලා තව සෙට් එකකුත් එක්ක scurvy බලන්න යන්න ඉඳලා, එන උන්ට ගහන්න ගෙනාවා කියලා scurvy ඇසිඩ් බෝතලයක් පෙන්නුව ගමන් , දත් කිඹුලා ගමන cancel කරා වෙඩින් එකකට යන්න තියෙනවා කියලා තව තිබුනා සුම්ලයින් & මායන් කියලා දෙන්නෙක් ගේ වලියක්, එක එක තැන වලට එන්න කියලා හොයාගෙන ගිහින්
  4. hi.dushan

    Mission Impossible-The Final Reckoning 2025

    WEBrip link eka labunoth dapanko machan
  5. hi.dushan

    තැපැල් සේවකයෝ 17,500ක් වර්ජනයට එක්වෙති; සේවා අඩාලයි

    ඕකේ වැඩකරන උන්ට උවමනාවක් නෑ ආයතනය දියුණු කරන්න , කරනවා නම් ලංකාව පුරාම විසිරුණු හොඳම කුරියර් සේවාව කරන්න පුළුවන් ආයතනය තමයි තැපෑල
  6. hi.dushan

    Custom එකේ එවුන් AliExpress බෑග් කපල දානවා

    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ? ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
  7. hi.dushan

    ෆොන් අන්ලොක්

    150000/=
  8. hi.dushan

    100 nescafe එක 250 ට විකුනල.. වලියක් ගුපියනේ

    එතකොට මුහම්මද් ට වයස අවුරුදු 54දී වයස අවුරුදු 9 ක අයේෂා කියන කුඩා ගැහැණු දරුවා සමග සමග ලිංගිකව හැසිරෙන එක වරදක් නෙවෙයි ද බන්@Al Baik ? Sahih මුස්ලිම් පොත් 008, අංකය 3310: ' A'isha (අල්ලාහ් ඇය සමඟ සතුටු) වාර්තා කලේ ය
  9. hi.dushan

    ☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #01 ☸

    උඹ සෝවාන් වෙන්න නම් හදන්නේ , ඊට කලින් උඹට සෙට් උන කෙට්ටු කෑලි ටික මට සෙට් කරපංකෝ :love2:
  10. hi.dushan

    I have a stepladder!

    බයික් එක නිකං ගෙදර තියල තියෙන්නේ බන් , සතියකට දවසක් වගේ තමයි එලියට ගන්නේ ඒකත් 1-2 km වගේ තමයි දුවන්නේ
  11. hi.dushan

    I have a stepladder!

    exide battery hondayi da ban ?
  12. hi.dushan

    I have a stepladder!

    බැට්‍රියක් දානවා නම් හොඳ මොනවද බන් ?
  13. hi.dushan

    I have a stepladder!

    poddak hoyala kiyapan ko machan
  14. hi.dushan

    I have a stepladder!

    Hero Honda Pleasure එකේ තියෙන්නේ 12V 5Ah battery එකක් ද බන් ?
  15. hi.dushan

    ෆොන් අන්ලොක්

    අනෙක් පැත්තේ කෙනාට call එක record වෙනවා කියලා notify වෙනවා
  16. hi.dushan

    මුහුදු මාළු වර්ග.

    For cat / dog food production factory පොඩි උන්ට වන්නා පරවූ හොඳයි කියනවා මචන්
  17. hi.dushan

    ෆොන් අන්ලොක්

    මචන් honor 400 එකේ call recorder එක active කරගන්න විදියක් දන්නවද ? අනෙක් පැත්තේ කෙනාට call එක record වෙනවා කියලා notify වෙන්නේ නැති වෙන්න
  18. hi.dushan

    තරුණියක් බලහත්කාරයෙන් වි.වි යැවීම පිළිබඳ පරීක්ෂණයක් 🚨

    අනිත් ලොකුම හෙනේ තමයි කරන එවුන්ටත් කිසිම වැඩක් නැති රටටත් වැඩක් නැති GAQ කියන මගුල

    No contents