සැලොන් එකක් කරන කෙනෙකුට උදව්වක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මචං ලා සැලොන් එකක් කරන කෙනෙකුට ලක්ෂයකට අඩුවෙන් ගන්න පුලුවන් කැමරා හොඳ ෆෝන් එකක් කියන්නකො.

    ටික්ටොක් වීඩියෝ දාන්න ෆේස් බුක් වීඩියෝ දාන්න පුලුවං කොලිටි කැමරාවක් වෙන්න ඕනෙ.

    මට අදහසක් නෑ ඔය කන්ටෙන් ගැන.☹️
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මචං ලා සැලොන් එකක් කරන කෙනෙකුට ලක්ෂයකට අඩුවෙන් ගන්න පුලුවන් කැමරා හොඳ ෆෝන් එකක් කියන්නකො.

    ටික්ටොක් වීඩියෝ දාන්න ෆේස් බුක් වීඩියෝ දාන්න පුලුවං කොලිටි කැමරාවක් වෙන්න ඕනෙ.

    මට අදහසක් නෑ ඔය කන්ටෙන් ගැන.☹️
    used xaomi Mi 11 lite 5g NE ekak ganin. 40ta adui. mage kalin tibbba oka. awurudu 3ta wada use kara. kisima awulak na slow wune na. camera ekath hodai. phone ekath lassanai. phone eka kela wune muhude watila. a arenna awulak ma wela na. battery wunath hodatama tbba. nathnam pixel ekak ganin eketh video quality, nathnam itin used iphone 13 ewa tbba 100K around

    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    apple 13 ekak balanna 1kata aduwen ganna puluwan use karapu ekak
    Used ඒවා කෙනෙකුට suggest කරන්න හිතන්නෙ නැහැ බං.

    අයි පෝන් ගොඩක් ලංකාවේ තියෙන්නෙ බැටරි බූස්ට් කරපුවා. හොද ඒවත් ඇති idk.☹️

    මම used අරං තියෙන්නෙ දන්නම කෙනෙක් ගෙන් විතරයි .

    ඉතිං කඩ ගැන දැනීමක් නෑ.

    ඔයාලා දන්න කඩ තියද රෙකමන්ඩ් කරන්න පුලුවන් .
    used xaomi Mi 11 lite 5g NE ekak ganin. 40ta adui. mage kalin tibbba oka. awurudu 3ta wada use kara. kisima awulak na slow wune na. camera ekath hodai. phone ekath lassanai. phone eka kela wune muhude watila. a arenna awulak ma wela na. battery wunath hodatama tbba. nathnam pixel ekak ganin eketh video quality, nathnam itin used iphone 13 ewa tbba 100K around

    Used ඒවා කෙනෙකුට suggest කරන්න හිතන්නෙ නැහැ බං.

    අයි පෝන් ගොඩක් ලංකාවේ තියෙන්නෙ බැටරි බූස්ට් කරපුවා. හොද ඒවත් ඇති idk.☹️

    මම used අරං තියෙන්නෙ දන්නම කෙනෙක් ගෙන් විතරයි .

    ඉතිං කඩ ගැන දැනීමක් නෑ.

    ඔයාලා දන්න කඩ තියද රෙකමන්ඩ් කරන්න පුලුවන් .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මචං ලා සැලොන් එකක් කරන කෙනෙකුට ලක්ෂයකට අඩුවෙන් ගන්න පුලුවන් කැමරා හොඳ ෆෝන් එකක් කියන්නකො.

    ටික්ටොක් වීඩියෝ දාන්න ෆේස් බුක් වීඩියෝ දාන්න පුලුවං කොලිටි කැමරාවක් වෙන්න ඕනෙ.

    මට අදහසක් නෑ ඔය කන්ටෙන් ගැන.☹️
    Iphone 16 pro max. Thawa masayak hitiyoth iphone 17 pro max ekam ganna puluwan
     
    • Like
    Reactions: Bam

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචං ලා සැලොන් එකක් කරන කෙනෙකුට ලක්ෂයකට අඩුවෙන් ගන්න පුලුවන් කැමරා හොඳ ෆෝන් එකක් කියන්නකො.

    ටික්ටොක් වීඩියෝ දාන්න ෆේස් බුක් වීඩියෝ දාන්න පුලුවං කොලිටි කැමරාවක් වෙන්න ඕනෙ.

    මට අදහසක් නෑ ඔය කන්ටෙන් ගැන.☹️
    Redmi + Honor + Motarola C35 වගේ ෆෝන් තියනවා ඔය ගානට අඩුවෙන් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Bam