1. hi.dushan

    ට්‍රම්ප් මිනීමරු පුටිමා අත්පුඩි ගසා පිළිගනී

    අඩෝ රට ගියාට පස්සේ අද තමයි උඹ දැක්කේ මචන් , ඉතින් කොහොමද ජිවිතේ ?
  2. hi.dushan

    BYD ❌... DEEPAL ✔😍

    දී පා ල්
  3. hi.dushan

    Tata ගැම්ම

    මටනම් TATA කිවුවම මතක් වෙන්නේ ලොරි බස් තමයි
  4. hi.dushan

    BYD Seagull ඇවිල්ලා ?

    අර රෙගු පරීක්ෂණය අවුල් උනොත් , BYD ගත්ත අයට අපහු tax ගෙවන්න වේවි ද බන් ?
  5. hi.dushan

    25 හැවිරිදි තරුණ මවක 'දූෂණය කළ' 70 හැවිරිදි වෛද්‍යවරයෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් 😠😠😠

    උඹලට මේ සිද්ධියේදී මගඅරුණු කාරනා කිහිපයක් මතක් කරන්න හිතුනා සිද්ධිය වෙලා තියෙන්නේ 2020 වසරේ ජනවාරි මස 20 , ඒ කියන්නේ මීට අවුරුදු 25කට කලින් එතකොට වෛද්‍යවරයාගේ වයස අවුරුදු 45යි දූෂණයට ලක්වූ කාන්තාවගේ වර්තමාන වයස අවුරුදු 50යි දූෂණයට ලක්වූ කාන්තාවට යුක්තිය ඉටුවෙන්න ගතවූ කාලය අවුරුදු 25යි...
  6. hi.dushan

    ලක්ෂ 86ට මෙන්න තවත් සුපිරිම කාර් ඵකක් | KIA Picanto 2025 Brand New ✨🤩👍

    86 ට දෙන්නේ MANUAL TRANSMISSION , 14 STEEL WHEEL තියෙන OPTIONS අඩුම PACKAGE එක බන් , අපි වාහනයක බලාපොරොත්තු වෙන සාමාන්‍ය OPTIONS එක්ක ගත්තොත් 10 million වලට වඩා වැඩි වෙනවා
  7. hi.dushan

    දෙමළ කුණුහර්ප දැන ගමු.

    Mughal Mahal පැත්තේ ගිහින් කියමුද :baffled:
  8. hi.dushan

    කාර් ටයර් 13

    Nankang Taiwan කියලා Nankang china tyres විකුනනවා ගොඩක් තැන වල විශේෂයෙන් 155/80 R13 වගේ පොඩි tyres
  9. hi.dushan

    ලන්කාවෙ ටුවරස්ම් ප්‍රශ්නයක්

    සාමාන්‍යයෙන් අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ දේගුණයකට වගේ නම් ok නේ , කරාපිටිය පැත්තෙ තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට යන්න හේතුව මොකක් ද මචන් ? මේ කියන්නේ ඉස්පිරිතාලේ කිට්ටුව ගැන ද ?
  10. hi.dushan

    අද බෞද්ධයන්ට තේරෙන කතාවක්

    මොකෝ උනේ උඹට පහුගිය ටිකේ , මම pm එකකුත් දැම්මා ඒකටත් reply නෑනේ
  11. hi.dushan

    දෙබරු ඇවිත්...

    photo nathiwa piliganna amaruyi 200 k hitiya kiyala
  12. hi.dushan

    නිවසේ වැඩ කට යුතු සදහා කඩුවක් සාදාගන්නේ කෙසේද?

    වයික්කාල කිට්ටුව පාර අයිනේ ලොකු පිහි shop කිහිපයක් තියෙනවා බඩු හොඳයි මමත් අරගෙන තියෙනවා උඹට ඕන ජාතියකින් , ඕන size එකකින් ගන්න පුළුවන්
  13. hi.dushan

    Tinder

    @Emios
  14. hi.dushan

    හැමෝම පිස්සුවෙන් වගේ ගන්න Suzuki FRONX ගැන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර..🛑😍👍

    92RON කියන එකෙයි අපි ගහන 92 වලයි වෙනසක් තියෙනවද බන් ? මට මොකක් හරි ඔය වගේ සීන් එකක් මතකයි , US වල තියෙන 92 & අපේ 92 එකේ වෙනසක් හරි මොකක් හරි එකක් පොඩ්ඩක් පැහැදිලි උත්තරයක් දීපන්කො මචන්
  15. hi.dushan

    ගෙවල් හදන/හදපු/හදන්න ඉන්න කලුවො එන්න - අද ප්‍රශ්නය වතුර ටැංකි ගැන

    කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියේ මෙච්චර කල්

    No contents