කොපි කිරීම 100% නරක දෙයක් නෙවෙයි......
නමුත් තමන් ගේ ස්වාධීන තනුවක් නිර්මාණය කරන එක වඩා හොද දේ මම හිතන්නේ.......
ලංකාවේ ගීත ඉතිහාසයේ මුල් ගීත හුගක් හින්දි, දෙමල ගීත වග තනු වලට සිංහල වචන දාපුවා......
නමුත් ඒව මිනිසුන් අතරට ගියා රසවත් නිසා....
නමුත් දැන් ඉන්න තරුන කොල්ලන් ස්වාධීන දෙයක් කරනව දකින්න...