බේස් ජම්පින් (Base Jumping)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුදුම ආතල් එකක් තියෙයි නේ. මෙහෙම පනිද්දි..
    ඒත් පැරෂුට් එක වැඩ කලේ නැත්නම්.
    ඊටත් වඩා හොද ආතල් එකක් බලා ගන්න තිබ්බා..

    පැරිෂුට් නවන එක මාරම සිරා වැඩක්.....
    උගේ අතේ තමා පනින එකා ගේ ජීවිතය තියෙන්නේ.....
    SLAF එකේ පැරිෂුට් නවන උන් දෙයියන් වගේ තමා කොල්ලන්ට........
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පැරිෂුට් නවන එක මාරම සිරා වැඩක්.....
    උගේ අතේ තමා පනින එකා ගේ ජීවිතය තියෙන්නේ.....
    SLAF එකේ පැරිෂුට් නවන උන් දෙයියන් වගේ තමා කොල්ලන්ට........


    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැරිවැඩ නොකර හිටපන් :angry::angry:
    පට්ට පෝස්ට් එක :D:D;)
    අපිටත් පනින්න පුලුවන් ඒඨ් මේව නෙමේ:rofl::rofl:

    එහෙනම් කොටු...හරිය.......!!!!:baffled::baffled:

    වන්දා උඹව දැක්කේ සෑහෙන කාලෙකින් බං......
    කොහෙටද දිරාමාර් වෙලා හිටියේ......?????