1. dath kimbula

    මාව හැප්පුනා අද..

    උඹට තද වුණාද? හොදටනේ බං කිව්වේ.........!!! ඔය ගොඩ වෙදකං කරල කෙළවගන්න එපා........ මොනව උනත් අත නේ......!!!;)
  2. dath kimbula

    නටන්න හේතුව.......

    හුග දවසකින් ‍විහිළු කතාවක් කියල හිනාවෙලා ලේ සුද්ධ කරන්න බැරිවුණා. මෙන්න ඉදල ඉදල කතාවක්.......කලින් අහල තියේනම් සහ රීපෝස්ට් නම් ඉතින් සොරිවෙන්න උවමනායැ......!!!:( අපේ ගෝතයෙක් ගේ දකුණු අත මැණික් කටුව ගාවින් කපල අයින් කරන්න උනා. මෝටර් සයිකලයක ඇරල ගිය මේ තනිකඩයා අන්තිමේ යාම කෙළවර කරගත්තේ මහ රෝහලේ...
  3. dath kimbula

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    රොකට්ටුව පහලට කඩා වැටිලාද?
  4. dath kimbula

    මාව හැප්පුනා අද..

    තොට මං කිව් නේද වැල බූතයෝ මෙතනට වෙලා කොට කොට ඉන්නේ නැතුව ගිහින් ඕක පෙන්නපං කියලා.....!!!!!:angry::angry::angry::growl:
  5. dath kimbula

    Sunil edirisinghe..(mal wehi poda)

    ‍ලොක්ක කියන අර "මේ තරම් සියුමැළි ද කළුගල්" කියන සිංදුවට නම් ඇඩෙනව බං.......... අම්මපා මෙහෙම සිංදු ලියන්න පුළුවන්නේ අපේ මිනිස්සුන්ට..........
  6. dath kimbula

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    රෙප් දුන්න සහ රෙප් කපපු සියළු දෙනාටම පින්.......... කරුණාකර කුණුහරුප නැති මහත්මා සංවාදයක් ගෙන යන්න....... මට තියන ලොකුම ප්‍රශ්නය මේ මිනිහා මෙච්චර දුර්දාන්ත පාලකයෙක් නම්, මෙච්චර කල් අවු 42ක් ලිබියාව පාලනය කරන්නේ කොහොමද? මේ නැගිටීම් වෙන්න තිබ්බේ මීට කලින් නොවෙයිද? යන්නය...... නුවණැත්තෝ විචාරයට...
  7. dath kimbula

    Now gaddafi next Mahinda ??

    දැං කොහොමද මල්ලි ආතල් එක........ කාපං කෝ අතදිග රෝස්පාන්........ "අපිව මරං කෑවත් සමහරවිට ගඩාෆි හොදයි" කියයි ලිබියාවෙ උං තව ටික කලකින්......:lol::lol::lol:
  8. dath kimbula

    Now gaddafi next Mahinda ??

    කියා තිබේ....... එනිසා කිසිවක් නොකියමි.....!!!!
  9. dath kimbula

    අපේ රටේ මිනිස්සු ලෝකෙ අනිත් රට වල මිනිසුන&#353

    කියන්න තියන දේ කියා ඇති නිසා කිසිවක් නොකියමි..........!!!! බම්ප් වේවා...!!!!!
  10. dath kimbula

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    පළමු කමෙන්ට් 10 ඇතුලතදීම ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් කිරීමට කුණු හරප දෙසා බෑ හාදයා වෙත.......!!! සිංහල බෑ වගේ........:baffled::baffled::P අදාල දේ කතා කරපං මනුස්සයෝ..........තප්පුලන්නේ නැතුව.......!!!
  11. dath kimbula

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    ඊටත් වඩා වරදක් ඔහු කලා...... ඔහු අමෙරිකාව කෙනිත්තුවා.........!!!!:dull:
  12. dath kimbula

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    හොදම පාලකයා කියල මම කියන්නේ නෑ මචං...මොකද සංසන්දනය කරන්න වෙන පාලකයෝ හිටියේ නෑ නේ ලිබියාවේ...... නමුත් අපි තේරුම් ගන්න ඕන එකක් කියනවා...... මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලටත් තියන්නේ........!!!!!
  13. dath kimbula

    ඔබේ විචාරය අගයකොට සළකමි..... http://elakiri.com/forum/showthread.php?p=11183031#post11183031

    ඔබේ විචාරය අගයකොට සළකමි..... http://elakiri.com/forum/showthread.php?p=11183031#post11183031
  14. dath kimbula

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින් ගඩාෆි ඝාතනය-රැල්ල ගලන්නේ කොහොමද?කොහේටද? මොකටද? වසර 42ක මුවම්මර් අල් ගඩාෆි ගේ ලිබියානු පාලනය නොබෝදා ඇද වැටිණි. එපමණක් නොව පෙරේදා දින දී ඔහු ව ඝාතනය කෙරිණි. මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ ගඩාෆි ගේ පාලන තන්ත්‍රය පිළිබද විවේචනය කිරීම නොවේ. ඔහු බලයෙන් පහකිරිමේ සිද්ධිය...
  15. dath kimbula

    Internet Memes (අන්තර්ජාලීය ප්‍රපංච)

    එළකිරියේ ෆේමස් ම කෑල්ල මම නං හිතන්නේ මේක...... "ඔබට ළිද පමණි"
  16. dath kimbula

    ඇයි බන් මේ සිංදුව ලංකාවෙ තහනම් කලේ.....

    හෙක්..හෙක්...හෙක්........ උඹ දන්නව ද .? මම තාම දන්නේ නෑ ලවර්ස් ලේන් එක සුදු ද කළු ද කියලා......!!! හේතු සෑහෙන්න තිබුනා..... 1-ඇතුලෙන් කෙල්ලෙක් නොමැතිවීම:( 2-බොක රෙස්ට් එකට ජාතිකවාදී දේශපාලනය කිරීම:):yes: 3-කිසිම දෙයක් නැතිවිට දී වෝඩ් එකට හෝ තියටර් එකට රිංගීමට පුරුදු ව සිටීම:love::love::cool:
  17. dath kimbula

    ඇයි බන් මේ සිංදුව ලංකාවෙ තහනම් කලේ.....

    නෑ මචං......රෙප් අවශ්‍යම නැත........හේතුව මේකට ඇවිල්ලා මාස දහයෙන් මගේ පනින්න තියන කොටු ඔක්කොම පැනල තියන නිසා....... ඔය -රෙප් එක කියන කතාව වෙන එකක්....ඒ කතාව තමා මම අර කියපු කතාව විශේෂයෙන් ම මේ රටේ රජයන් සුළුජාතීන් ඉස්සරහ දෙකට නැවෙනව කියන කතාව ඇත්ත වීම.........
  18. dath kimbula

    ඇයි බන් මේ සිංදුව ලංකාවෙ තහනම් කලේ.....

    ඇයි බන් මේ සිංදුව... 10-20-2011 06:05 PM හිනා මූනක් දමා මේකට මට -රෙප් එකක් දීපු එකාට ජයවේවා......!!!!!! ඒ -රෙප් එකේ තේරුම මා කිව් දේ හරි බවය.......:lol::lol:
  19. dath kimbula

    ඔයා ඒ පක්ෂයට කැමති ඇයි?

    ලංකාවේ කිසිදු දේශපාලන "පක්ෂයකට" මා කැමතිවීමට පුලුවන් කමක් නැත.......:no: කැමතිවීමට නම් දේශපාලන "පක්ෂ" තිබිය යුතුය......:rolleyes: ලංකාවේ ඇත්තේ දේශපාලන බිස්නස් යැ.........:angry::angry: පක්ෂ කියමින් මොවුන් සියළු දෙනා කෙරුවේත්,කරමින් ඉන්නේත්, මතුවට කරනුයේත් බිස්නස්...
  20. dath kimbula

    ඇයි බන් මේ සිංදුව ලංකාවෙ තහනම් කලේ.....

    හේතුව නේ උඹට ඕන......... හේතුව තමා මේ රටේ දේවල් විග්‍රහ කරගන්නේ හරක් ක්‍රමවලටවීම..... හැම තීරනය ම ගන්නේ සුළු ජාතීන් ගේ ඡන්දෙ බලාගෙන වීම......... මේ රටේ තීරන ගන්නේ බුද්ධිමතුන් නෙවෙයි හරක්වීම...... කොටින් ම කියනව නම් පොන්**යන් රට කරවීම සහ අපි ඒ පො**යන්ට කතිරය ගසා තිබීම.......

    No contents