ගඩාෆි මොන වගේ මිනිහෙක් වුණත් ඔහු ඉවත් කිරීමට නෙවෙයි මේ ක්‍රියාවලිය වුණේ. හේතුව එහෙනම් අවුරුදු 42ක් මක් කලාද??? මිනිහට ලොකර්බි ගුවන් යානා පුපුරවා හැරීම ගැන චෝදනා ආවේ හුග කළකට කළින්. ඇයි ඒ කාලෙදී මේක නොවුනේ.....??
හේතුව "feeding point" එකක් අමෙරිකාවට ඕන වුණා, ලිබියාවට කෙළින්න. ඒක හැදුනේ මේ වසරේ...