කොල්ලෝ දැන ගන්න ඕන දේවල් තියනව කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන කරන.
උයන පිහන හැටි.
මහන හැටි (අන්ඩයක් දාගන්නවත්)
ගෙවල් දොරවල් පිළිවෙලකට තියාගන්න
පයිප්ප වැඩ
පොඩි මේසන් වැඩ
පොඩි වඩු වැඩ
තව පුළුවන් නම් ශිල්ප දක්වන්න,
වූල් ගොතන්න, රෙදි සෙල්ලම් බඩු හදන්න, පැච් වර්ක්, පොඩ් විසිතුරු...