මේක ඇත්ත කියල හිතෙනව මචංලා...හේතුව රජය ඇත්ත වහංගනව කියන එක අපේ ඉවට දැනෙන එක..........:angry:
හැබැයි එකක්.......දුමින්ද සිල්ව බේරුණත් මරනෙන්, මිනිහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය කරල ඉවරයි..........:yes:මිනිහ දැන් දේශපාලන වශයෙන් මැරිල ඉන්නේ......
හේතුව දුමින්ද බේරිලා ශ්‍රී ලංකා නිදහස්...