Laptop එක on වෙන්නෙ නෑ බන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Laptop එකේ display issue එකක් ඇවිත් මම පෙරේදා display replace කලා. මම කරපු තැන ගැන පස්සෙ thread එකක් දාන්නම්. ඊයේ උදේ ලැප ඔන් කරනකොට ලැප ඔන් වෙන්නෙ නෑ. ඩිස්ප්ලේ දාගෙන ආවට පස්සෙත් වැඩ කලා. මෙච්චර කල් මම monitor එකකින් වැඩ කලේ. මම අද අරගෙන ආවා මුන් ගාවටම. Mother board case එක්ක වගේ කියලා check කරනවා.
    මේක මුන් අතින් වෙච්ච කේස් එකක් වෙන්න ඕනි නේද? අපරාදේ බන් ඩිස්ප්ලේ replace නොකර monitor එකම ගහලා වැඩ කරන්න තිබ්බෙ කියලා දැන් හිතෙනවා. මොකද කරන්නෙ මේකට
     
    • Sad
    Reactions: Honey Bunch

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    oya wage huththala nodanna huthtal wal nokara inna ona.. .. anthimata display eka dala mother board ekath puchcha gena.. wadath padu karan.. hithey amaruwai, salli..
     
    • Like
    Reactions: lilman

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    oya wage huththala nodanna huthtal wal nokara inna ona.. .. anthimata display eka dala mother board ekath puchcha gena.. wadath padu karan.. hithey amaruwai, salli..
    උණ වගේ බන් මට ඒක ඇහුවම
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,172
    7,706
    113
    display change kale uba inna thenamada.. ewelma karala dunnada.. natanm wedipura dawasak gattada ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    මටත් ඔහොම සීන් එකක් උනා. එක තැනකින් හදන්න දීල සවුත්තු උනොත් අනිත් ඔක්කොමත් උටම ලෙඩේ දාලා ඇග බෙර ගන්නවා. පලවෙනි තැනින් කෑවට පස්සේ ඊට පස්සේ තැන් හයකට දුන්න, එකෙක්ටවත් ගොඩ දාගන්න බැරි උනට පස්සේ අන්තිඅමටම දුන්න තැනට තියාගන්න කියල දුන්න ආයේ ගේන්නං කුරිය charges තව 4000ක් වගේ ගෙවන්න වෙන නිසා.

    ගොඩක් උන් youtube එකේ video බලලා හදන්නේ. අපේ එකෙත් ඒ ලෙඩේ ම නම් youtube එකේ තියන එකත් හරි නම් වැඩේ ගොඩ.
    ලංකාවේ ලෙඩේ හොයා ගෙන, හරිහමන් පාර්ට්ස් දාලා සාදාරන මුදලකට හදන තැනක් නැහැ. ඔක්කොම මක බාස් ල ඉන්නේ.
    මගේ ලෙඩේ නම් තිබ්බේ ලැප් එක on කරලා හරියටම විනාඩි 2 න් off වෙනවා. වෙන කිසිම ලෙඩක් නැහැ,
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මමනම් කටුගස්තොට පොට් එකකින් කරගන්නේ...සාධාරණයි වගේම වැඩෙත් සුවර්, මගේ ඩිස්ප්ලේ එක දාල දැන් අවුරුදු 2ක් වගේ කිසි අවුලක් නෑ,අදුරන අයගේ ලප්ටෝ 3 ක වගේ බැටරි මාරු කරා, කචල් නෑ
     
    • Like
    Reactions: kinkon

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,916
    3,407
    113
    gampah paththe innwa elakiri eke hitapu kollek chip level repair karana. dura unath ugen tama kara ganne gihin. e welema hadala denwa
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,916
    3,407
    113
    contact number eka & place kiyannako machan
    1741075492768.png
    1741075692833.png
     
    • Love
    Reactions: hi.dushan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    මටත් ඔහොම සීන් එකක් උනා. එක තැනකින් හදන්න දීල සවුත්තු උනොත් අනිත් ඔක්කොමත් උටම ලෙඩේ දාලා ඇග බෙර ගන්නවා. පලවෙනි තැනින් කෑවට පස්සේ ඊට පස්සේ තැන් හයකට දුන්න, එකෙක්ටවත් ගොඩ දාගන්න බැරි උනට පස්සේ අන්තිඅමටම දුන්න තැනට තියාගන්න කියල දුන්න ආයේ ගේන්නං කුරිය charges තව 4000ක් වගේ ගෙවන්න වෙන නිසා.

    ගොඩක් උන් youtube එකේ video බලලා හදන්නේ. අපේ එකෙත් ඒ ලෙඩේ ම නම් youtube එකේ තියන එකත් හරි නම් වැඩේ ගොඩ.
    ලංකාවේ ලෙඩේ හොයා ගෙන, හරිහමන් පාර්ට්ස් දාලා සාදාරන මුදලකට හදන තැනක් නැහැ. ඔක්කොම මක බාස් ල ඉන්නේ.
    මගේ ලෙඩේ නම් තිබ්බේ ලැප් එක on කරලා හරියටම විනාඩි 2 න් off වෙනවා. වෙන කිසිම ලෙඩක් නැහැ,
    වාහන කියලත් වෙනසක් නෑ. උන් අපේන් තමා ඉගෙන ගන්නෙ. කිසිම අදාල නැති පාට් එකක් මාරු කරල ලෙඩේ හරි ගියේ නැති උනාම තව පාට් එකක් අවුල් ඒකත් මාරු කරමු කියනව.
     
    • Like
    Reactions: -333-

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    උබ ඩිස්ප්ලේ මාරු කරන තැන හිටියද? නැත්තං දවසක් උන් ලග තිබ්බද? නැත්තං අඩුම උබ එතන හිටියත් හදන එකා උබව ඉස්සරහා වාඩිකරවලා තියලා ලැප් එල උස්සන් ඌ රෙපෙයාර් කරන පස්සෙ තියන ගුහාව වගේ එකේ රිංගගෙන පැය දෙක තුනක් ඉදලාද දුන්නෙ ලැප් එක ආපහු? ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරා කියලානම් මදර්බෝඩ් කේස් එකක් යන්න විදිහක් නෑ. හැබැයි අස්සට අරං ගියානම් ගිහිං ඌ මොනවා කරාද කියලා අල්ලාහ් තමයි දන්නෙ 🥲

    මට තේරෙන්නෑ වැඩිය වෙලා යන්නැති පොඩි පොඩි වැඩ පවා ෆෝන්/ලැප් හදන උන් ශොප් එකේ ඉස්සරහා කස්ටමර්ට පේන්නම හදලා දෙන්නෙ නැතුව උන්ගෙ අස්සෙ ගුහාවට අරං ගිහිල්ලා පැය බාගෙකින් විතර ගෙනල්ලා දෙන්නෙ කියලා?පොන්නම හැත්තක් ඕකුන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    මට තේරෙන්නෑ වැඩිය වෙලා යන්නැති පොඩි පොඩි වැඩ පවා ෆෝන්/ලැප් හදන උන් ශොප් එකේ ඉස්සරහා කස්ටමර්ට පේන්නම හදලා දෙන්නෙ නැතුව උන්ගෙ අස්සෙ ගුහාවට අරං ගිහිල්ලා පැය බාගෙකින් විතර ගෙනල්ලා දෙන්නෙ කියලා?පොන්නම හැත්තක් ඕකුන්

    ඔය හදන උන්ට පට්ට හීනමානයක් සහ බයක් තියෙනවා බන්

    උන් ශොප් එකේ ඉස්සරහා කස්ටමර්ට පේන්නම හදලා දෙන්නෙ නැතුව උන්ගෙ අස්සෙ ගුහාවට අරං ගිහිල්ලා හදන්නේ උන් බයයි අපි උන් හදන එක දිහා බලන් ඉඳලා වැඩ ඉගෙනගෙන තනියම කරගනීවි කියලා

    අනික උන්ට පට්ට හීනමානයක් තියෙනවා , අපි ෆෝන්/ලැප් එකේ ලෙඩේ ගැන මොනවා හරි දෙයක් නෙට් එකෙන් හරි හොයලා , ඒ ගැන කිවුවම උන්ට අපි ගැන පුදුම තරහක් එනවා මොකද උන්ට හිතෙන්නේ "මම වගේ මහා ලොකු පොරකට උගන්වන්න මු මොන පකෙක්ද" වගේ හිතන හීනමාන අඩුකුලේ මානසිකත්වයකින් උන් ඉන්නේ

    අපිනං අපි දන්නා දේ තවකෙනෙක්ට කියලා දෙනවා , ඒත් උන් තමන් දන්නා දෙයින් අනිත් මිනිස්සු පාගලා දාන්න බලන්නේ
     
    Last edited:

    MSI Authorize Service Center එකෙත් Display change කරන්න දවස් 3ක් ගන්නවා අඩුම. Display Change කරන්න දවසක් යනවා කිවුවා. අලවල fix වෙන්න. දවස් දෙකක් ටෙස්ට් කරන්න දාලා තියෙනවා ලු. ටෙස්ට් එකේ මොනවත් issue එකක් ආවේ නැත්තම් 4 වෙනි දවසේ හවස නැත්තන් 5වෙනි දවසේ උදේ තමා ගන්න පුලුවුන. මම දීලා දවස් 5 කට පස්සේ හම්බ උනේ.

    MSI official site එකෙත් තිට්යෙනවා මුන්ගේ details

    https://www.msi.com/page/service-location-new

    GAMES STREET (PVT)LTD
    City: Colombo
    Address: 100, Galle Road, Colombo 04, Sri Lanka
    TEL (Repair) : 94774425862
    Working Hours
    : Monday-Friday(09.00-18.00) Saturday(09.00-14.00)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය හදන උන්ට පට්ට හීනමානයක් සහ බයක් තියෙනවා බන්

    උන් ශොප් එකේ ඉස්සරහා කස්ටමර්ට පේන්නම හදලා දෙන්නෙ නැතුව උන්ගෙ අස්සෙ ගුහාවට අරං ගිහිල්ලා හදන්නේ උන් බයයි අපි උන් හදන එක දිහා බලන් ඉඳලා වැඩ ඉගෙනගෙන තනියම කරගනීවි කියලා

    අනික උන්ට පට්ට හීනමානයක් තියෙනවා , අපි ෆෝන්/ලැප් එකේ ලෙඩේ ගැන මොනවා හරි දෙයක් නෙට් එකෙන් හරි හොයලා , ඒ ගැන කිවුවම උන්ට අපි ගැන පුදුම තරහක් එනවා මොකද උන්ට හිතෙන්නේ "මම වගේ මහා ලොකු පොරකට උගන්වන්න මු මොන පකෙක්ද" වගේ හිතන හීනමාන අඩුකුලේ මානසිකත්වයකින් උන් ඉන්නේ

    අපිනං අපි දන්නා දේ තවකෙනෙක්ට කියලා දෙනවා , ඒත් උන් තමන් දන්නා දෙයින් අනිත් මිනිස්සු පාගලා දාන්න බලන්නේ
    @netudara menna umbata baninawa
     
    • Haha
    Reactions: hi.dushan

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    වාහන කියලත් වෙනසක් නෑ. උන් අපේන් තමා ඉගෙන ගන්නෙ. කිසිම අදාල නැති පාට් එකක් මාරු කරල ලෙඩේ හරි ගියේ නැති උනාම තව පාට් එකක් අවුල් ඒකත් මාරු කරමු කියනව.
    දැනට අවුරුදු දොලහකට විතර කලින් එක පාරක් මගේ කාර් එකේ අමුතු ගැස්සෙන සීන් එකක් ආව. බාස් කාරයා ෂොක්ස් මාරු කරා, එන්ජින් මවුන්ට් මාරු කරා.. ඒත හරි නෑ. පස්සෙ බලපුවාම ටයර් එකක කම්බි කැඩිල තිබිල තියෙන්නෙ. අම්ම මුත්ත මතක් කර කර ආව .
     
    • Haha
    Reactions: nooby

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    display backlight eka yanna atte aparade yako. eka rs 2000 apitama daganna puluwan
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමනම් කටුගස්තොට පොට් එකකින් කරගන්නේ...සාධාරණයි වගේම වැඩෙත් සුවර්, මගේ ඩිස්ප්ලේ එක දාල දැන් අවුරුදු 2ක් වගේ කිසි අවුලක් නෑ,අදුරන අයගේ ලප්ටෝ 3 ක වගේ බැටරි මාරු කරා, කචල් නෑ
    ෂොප් එක තැන මොකක්ද?