1. hi.dushan

    Beer mug එකක් ගන්න ඕනි

    tupac97 thamayi umbata set karala denna wenne
  2. hi.dushan

    Beer mug එකක් ගන්න ඕනි

    කෑලි 5ක් අරගෙන එකක් උඹ තියාගනින් , අලුත් අවුරුද්දට ගිෆ්ට් විදියට මට 1ක් දීපන් , ඉතුරු 3න කිරියේ 3න් දෙනෙක්ට දීපන් 🤗 :love2:
  3. hi.dushan

    Beer mug එකක් ගන්න ඕනි

    අපිට දෙන්නෙ නෑ?
  4. hi.dushan

    Beer mug එකක් ගන්න ඕනි

    abdul rahims eke balapan machan
  5. hi.dushan

    Call recording app help

    machan, oyage phone eke call record active karanna Tempory root karanavidiya thiyena youtube link ekak denna puluwan da ?
  6. hi.dushan

    ඒපාර දෙන්නම එකට ඉන්න එකක් ලීක්වෙලා

    Mr.Robot thanks මචන් video එක ඉල්ලන හැමෝටම PM කරලා එවපු එකට , මමත් උඹ එවපු එක බලලා delete කරා
  7. hi.dushan

    මුස්ලිම් ප්‍රශ්නය

    ලංකාවේ නෙවෙයි ලෝකෙම තියනවා හම්බයෝ කොතනද.. ඒ හැම තැනම විනාසයි..
  8. hi.dushan

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    මට තේරෙන විදියටනම් උඹ ලියපු එක තියෙන්නේ ඕන මෙහෙම Hyenaedae is more obsessed with his Lancer than with his wife. එත් මම ලියනවා නම් ලියන්නේ මේ විදියට @Hyaenidae loves his Lancer more than he loves his wife. @Hyaenidae මචන් මේ දෙකෙන් වඩාත්ම ගැලපෙන්නේ මොකක්ද ?
  9. hi.dushan

    විදුලි සංදේශ, ඩිජිටර් යටිතල පහසුකම් මොන ඇමතියටද ගියේ?

    තජුදීන් , ලසන්ත ඝාතන නඩුවලට අදාල දුරකථන වාර්තා අධිකරණය නොදී පරක්කු කරලා ඒ හේතුව නිසා ව අත්අඩංගුවට ගන්න ගිහින් තියෙනවා , වැඩිවිස්තර පහල video එකේ තියෙනවා
  10. hi.dushan

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    @Hyaenidae උගේ wifeට වඩා උගේ ලාන්සර් කාර් එකට පට්ට ලවු Convert this
  11. hi.dushan

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    I haven’t started eating yet. I haven’t started doing it yet. I haven’t started studying for the exam yet.
  12. hi.dushan

    විදුලි සංදේශ, ඩිජිටර් යටිතල පහසුකම් මොන ඇමතියටද ගියේ?

    එහෙම හරියටම කියන්න බෑ බන් ඇමති කම් වලට අදාල ආයතන ටික ගැසට් කරාම තමයි හොයාගන්න වෙන්නේ , ඉස්සර මහින්දගේ කාලේ උඹලට මතකද දන්නේ නෑ සමහර ඇමතිවරුන්ට සළුසල ලක්සල වගේ එක ආයතනයයි තිබුනේ
  13. hi.dushan

    නුවරින් බයික් එකක් රෙන්ට් කරගන්න විශ්වාස තැනක් දන්නවද ?

    මට තියෙන ප්‍රශ්නේ රෙන්ට් කරන උන් අපේ උප්පැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකෙට යනකම් හැම ලබ්බම ඉල්ලනවා , පස්සේ මුන් ඒවා පාවිච්චි කරලා මොනවා හරි ගේමක් ගහයිද කියන එක බන් ?
  14. hi.dushan

    සුවසැරිය

    ඕකට GMOA එක විරුද්ධ උනා , ඒනිසා තමයි සුව සැරිය ඇම්බුලන්ස් 1ක් වත් ඉස්පිරිතාලවල තියන්නේ නැතිව පොලීසිවල තියන්න උනේ , GMOA එක ප්‍රසිද්ධියේ කිවුවා සුව සැරිය ඇම්බුලන්ස් වලට ගල් ගහන්න කියලා
  15. hi.dushan

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් හරිණි අමරසූරියට චන්ද 655,289ක්!

    මටනම් හිතෙන්නේ ඔය සේරම දේවල් එක්ක වාසනාව කියන දේත් තියෙන්න ඕන අපි ඒ ගැන වැඩිය හිතුවේ නැති උනාට

    No contents