පිටකොටුවේ China Street එකේ කඩවල තියනවා, quality දෙකතුනක items ඇති, තෝරලා ගන්න. මමත් Whiskey decanter, shot glass set අරගන තියනවාමම අද pettah ගිය වෙලේ බැලුවා, සෙට් උනේ නෑ බන්, සේරම නිකන් low quality ඒවා. ටට්යිට්ස් එකෙවත් හිතට වදින එකක් තිබ්බෙ නෑ, උබලගෙ mugs දාපන් බලන්න. මම බොන්නෙත් බියර් විතරයි නිසා, හොඳ එකක් ගන්න බැලුවෙ චිල් වෙන්න![]()
උඹ අවුරුදු 5ක් විතර සතියකට සැරයක් කටේ දාගන්නව නම් එකක් දෙන්නම්
හැබැයි බිම දාන්න බෑ ඔක්කොම ගිලින්න ඕනා