මචන්ලා අපේ මල්ලි කෙනෙක් IELTS කරන්න මංජුල රණසිංහ කියලා සර් කෙනෙක් ගාවට යන්න හදන්නේ කියලා මගෙන ඇහුවා ඒ සර් දන්නවද කියලා
උඹලා මේ සර් ගැන විස්තර දන්නවද මචන් ? මේ සර් හොඳයි ද ? සම්පුර්ණ මාස 2-3ක කෝස් එකට 40/= ක් කියලා තිබුනා
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න