ලෝකයේ ලස්සනම වචනය අම්මා ඒත් අද අම්මලා ඉන්#

cking

Member
Jan 29, 2010
1,960
131
0
තොත්තබබා;7445705 said:
අම්මාවරුනේ... අම්මාවරුනේ... සම්මාසම්බුදු අම්මාවරුනේ.....
දරුවන්ගේ දුක් කදුළු දකිනදා... සුරලොව සිට අත පා ඒ කදුලැලි පිසනා....

:yes::yes::yes::yes:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මා ගැන කියන්න අපේ වචන මදි...

    දරුවන්ගේ දුක් කඳුලු දකින දා.... සුරලොව සිට අත පා....ඒ කඳුලැලි පිසිනා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙමව්පියන් දරුවන් ගැන හිතන තරම් ද‍රුවන් දෙමව්පියන් ගැන හිතන්නෙ නෑ බොහෝවිට. මව පියා තමන් ව උස්මහත් කරන්න දරන වෑයම, හෙලන දුක් සසුම්, විඳින වද වේදනා නිමක් නෑ. තමන්ට කියල දරුවන් සිටින විටක තමයි ‍ඒ දේ අප කාටත් හරියට වැටහෙන්නෙ. අති මහත් බහුතරයක් මවුවරු පියවරු තමන්ගෙ දරුවන්ගෙ යහපත ගැන හිතල කරන කියන දේවල නිමක් නෑ. ඒවල ණය කවදාවත් ගෙවල නිමකරන්න හැකියාවක් නෑ. කලාතුරකින් මවුපදවියේ, පියපදවියේ අගය නොහඳුනන, වගකීම නොහඳුනන පිරිස් ඉන්නව වුණාට ඒ දෙයින් මවු පදවියේ පිය පදවියේ උත්තමභාවය කෙලෙසෙන්නෙ නෑ.

    වටින් යමක් හිතන්නට හැකි ලිපියක් උපුටාගෙන පළ කළාට බොහොමත් ම ස්තූතිය.
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    සුලගිල්ලේ ඔබෙ එල්ලීලා පාසැල වෙත මා පිය මැන්නා...මා දිවියට නිසි මග පෙන්වා අම්මේ ඔබ මට දිවි දුන්නා...සසර පුරා නුබ මගෙ මව වේවා.....
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සුලගිල්ලේ ඔබෙ එල්ලීලා පාසැල වෙත මා පිය මැන්නා...මා දිවියට නිසි මග පෙන්වා අම්මේ ඔබ මට දිවි දුන්නා...සසර පුරා නුබ මගෙ මව වේවා.....

    :yes::yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දෙමව්පියන් දරුවන් ගැන හිතන තරම් ද‍රුවන් දෙමව්පියන් ගැන හිතන්නෙ නෑ බොහෝවිට. මව පියා තමන් ව උස්මහත් කරන්න දරන වෑයම, හෙලන දුක් සසුම්, විඳින වද වේදනා නිමක් නෑ. තමන්ට කියල දරුවන් සිටින විටක තමයි ‍ඒ දේ අප කාටත් හරියට වැටහෙන්නෙ. අති මහත් බහුතරයක් මවුවරු පියවරු තමන්ගෙ දරුවන්ගෙ යහපත ගැන හිතල කරන කියන දේවල නිමක් නෑ. ඒවල ණය කවදාවත් ගෙවල නිමකරන්න හැකියාවක් නෑ. කලාතුරකින් මවුපදවියේ, පියපදවියේ අගය නොහඳුනන, වගකීම නොහඳුනන පිරිස් ඉන්නව වුණාට ඒ දෙයින් මවු පදවියේ පිය පදවියේ උත්තමභාවය කෙලෙසෙන්නෙ නෑ.

    වටින් යමක් හිතන්නට හැකි ලිපියක් උපුටාගෙන පළ කළාට බොහොමත් ම ස්තූතිය.

    eka atha saho...oyage comment eka godak watinawa...ape EK eke mau guna handunana pirisak inna bawa oppu wenawa!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Amma gana kiyanna mata wachana na...me loke thiyena uthuma watinama gaburuma adaraya uparimen pirichcha 1ma wachanaya Amma.Thaththa nathi unata passe aw 22k apiwa balagatta Mage amma mathu budu wenna oni.Amma man Ammata godak adarei...hugak....

    Bows down to your Mom Sis..