1. coolkasun

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    වැරදි වැඩේ කියල දන්නව , ඒත් තමන්ගේ දෙයක්නේ තම්න් කැමති පැත්තනේ ඒක රැකගන්න ඉතින් පොඩි බොලද වදනක් දාලත් බලනවා
  2. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    එහෙම උනුත් ඉන්නව බන්...
  3. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    රූපවාහිනිය = Television
  4. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    ඒක නිකන් සිරසෙ යන අපි අයෙත් එනවා ප්‍රවෘත්ති ප්‍රකාශය වගේ
  5. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    :sorry::sorry::sorry: ඔව් අපිටමනෙ කෙල වෙන්නෙ
  6. coolkasun

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    සමහරු හිතලම බොලද වෙනවා එක එක බැදීම් නිසා
  7. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    ඕක BBC ගියොත් සරත් ලොක්ක අයේ නානව
  8. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    oya ube reply walata , thread 1 aithikaarayata kohoma kepillak athida
  9. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    හුටා .. එහෙනම් දැන් මොකද්ද මේ අයේ යන Voice Cut 1 ..එහෙම කිව්වෙ නෑ කියන්නේ .. දැන්නම් හොදටම නාල තියෙන්නේ , බඔ ගානක් අලුතෙන් හාරලත් නා ගනී වගේ :oo::oo:
  10. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    දැන් ලොව පුරා ප්‍රචාරය වෙලා ඉවරයි, කැලෑව ගිනි අරන් අලු වෙලත් එක්ක , පිච්චෙද්දි වතුර ගැහැව්වෙනෑ , දැන් බාල්දි උස්සන් එනවා , කෝ කෝ කියාගෙන
  11. coolkasun

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    පොඩ්ඩක් උඩ බැලුවනම් මනුස්ස කම පේනවා
  12. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    කෙලින්ම BBC එකට Voice Cut 1 දෙන්න ඕන මම හිතන්නේ වැඩේ අවුස්සල , පොඩි හින්ට් 1 දීමක්ද මන්ද මේක :eek::eek::oo::oo:
  13. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    මේ කිසිවක් ඔහුගේ තනි ප්‍රකාශ විය නොහැකියි , මම හිතන්නේ පිටිපස්සෙන් එන ඒවා වෙන්න ඕනා.. මේක බරපතලයි , මොකද ජනාධිපති අපේක්ශක සහ හිටපු හමුදාපති
  14. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    ඔව් උබ හරි , ඔය පනිවිඩය ජාත්‍යන්තරවත් ගෙනියන්න වෙයි..... මොකද සිදුවූ හානිය අති මහත් , හැබැයි ඔහුගේ පූර්ව ප්‍රකාශය තුල සදහන් වූයේ "තමන් කිව්ව දේ විකෘති කරල පළ කරලය; ඒත් ඒ මාධ්‍යවේදියා හිතා මතා එහෙම කළා කියල තමන් හිතන්නෙ නැත " මෙතනත් පොඩි ගැටළුවක් තියෙනවා , අපි බලමු මොකද වෙන්නේ කියල.. තව...
  15. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    ඔහු එසේ පිළිගන්නවානම් මම බොහෝ සෙයින් සතුටු වෙනවා , ඔය පිළිගැනීම සියලුම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල යුතුයි , මොකද දැන් ජාත්‍යන්තර වශයෙන් සියලුම මාධය තුලද ඉහත සදහන් කරුන ප්‍රචාරය වී ඇති නිසා.. හැබැයි සිදුවූ හානිය නම් අති මහත්
  16. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    සෑම චන්දෙකදිම ඔය කියන දේ තමයි මචන් බොහෝ දුරට සිදුවෙන්නේ .. ඉගුරුද , මිරිස්ද???
  17. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    ඇත්ත ලෝකෙදිනම් මචන් විශාල වැඩ කොටසක් කරනවා ,දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ ,හැබැයි ඉතින් මමනම් නෙමෙයි , අපේ තාත්තා , මටනම් ඉතින් පුලුවන් විදියකට මේ හරහා ගොඩක් දෙනෙක්ව දැනුවත් කරන්න පුලුවන් , ඉතින් කරන්න පුලුවන් ඒ දේ කරනවා , හැබැයි දැන් මෙයා ප්‍රකාශයක් කරනවා එහෙම සුදු කොඩි අරන් කවුරුත් ආවේ නෑ...
  18. coolkasun

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    අශ්වය පැනල ගිහින් දන්න සෙල්ලම් ඔක්කොමත් දාල ඉවරයි , දැනුයි ඉස්තාලය වහන්න මතක් වෙලා තියෙන්නේ :dull::dull::dull:

    No contents