1. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    සමහර දේවල් වලදි ඇග වෙව්ලන එක නිකන්ම වෙනවා, ඒ වගේ වෙලාවට ඔය වගේ ප්‍රකාශත් කියවෙනවා.. හරියට අම්මට කවුරු හරි බනිද්දි ඇතිවන තත්වය වගේ , ඒ පිළිබදව මාගේ කණගාටුව :sorry::sorry::sorry:
  2. coolkasun

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=70682 මේක ඉතින් BBC එකටත් දෙන්න වෙයි
  3. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    අශ්වයා පැන ගොස් ඇත... ඉස්තාලය දැන් වැසීමෙන් පලක් තිබේද?
  4. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    issela ekak kiyala dan thawa ekak kiyanawa... Aswaya penala gihin ivarai , dan isthale wahala palak nee :no::no::no::dull::dull::dull:
  5. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    ඒක ඉතින් මේකට තමයි ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?
  6. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    ඉතා පැහැදිලියි , මේක බොරු ප්‍රචාරයක් නම් ඇයි තාමත් එක එක ටයිම්වල ඉතුරුවෙලා තියෙන්නේ වහාම ඉවත්කර ගනියව් කියල කියන්න පුලුවන්නේ
  7. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    nee man ehema wedak kale nee , denuwath weema ithaa wedagath , rate janathaava vidiyata.....
  8. coolkasun

    සැබෑ ආදරය තියෙනේ කොහේද?

    දෙමවුපියන් දරුවන්ට දක්වන ආදරය
  9. coolkasun

    Yatath wena LTTE karayo marapu eka waradakda?

    Muu maha *******
  10. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    meka ubata wetahenne kendak tharam sulu kaaranaawak widiyatada??? :eek::eek::eek:
  11. coolkasun

    Shame on you general... you are real traitor.......

    :yes::yes::yes::yes:
  12. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    ඇයි නිකන් ඇදෙන අදහස් මාධ්‍යට ඉදිරිපත් කරන්නේ , "එහෙම සුදුකොඩි කතාවක් අපි දන්නෑ , අපි කලේ අපිට පහරදීමට පැමිණි ත්‍රස්තයන් විනාශ කිරීම පමණයි" ඇයි මෙහෙම කියන්නට ඔහුට නොහැකි වුනේ??? :no::no::no::no::no:
  13. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    මම බබෙකි , මම මහා මෝඩයෙකි.....:dull::dull:
  14. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    minissu ehema atha issuwe janaadhipathiwa gedara yawanna onewata neme ... kawru kohoma kee gehewath kawda weda karaya kiyalla minissunta pennana ona une. adirajjaya wadi kumantharana (Oya gean ithihaasa pothe idan karunu hoyala balapan , magul maduwa ubata amathakada??)
  15. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    මන් කිව්දේ තේරුම් අරන් නෑ ඔබ , ඇමරිකන් කාරයට , බටහිර ඒජන්තයන්ට අපිට නඩු පවරන්න , ගිවිසුම් අවශ්‍ය නොවන බවයි මම කිව්වෙ , ඉරාකයට පහර දුන් නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේටද? නැත්නම් තෙල්ටික ගන්නද??

    No contents