1. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    හප්පට සිරි , මෙන්න මිනිස්සු,, රටට ද්‍රෝහී වීම කෙන්දක්ලු , රාජ්‍ය රහස් හෙලිකිරීම කෙන්දක්ලු , කෙන්ද කෙසේවෙතත් උල තියලයි නවතින්නේ රජ කාලේ ඔහොම උනානම්
  2. coolkasun

    ජෙනරාල්ද? සන්ඬේ ලීඩර්ද?

    ඩොලර් වලින්ද මචන් ගෙවල තියෙන්නේ??
  3. coolkasun

    ඇත්ත විදෙස් කුමන්ත‍්‍රණය හෙළිවේ! Lanka Truth

    සොර්ස් එක දානව තියා මිනිහ ලොවෙත් නෑ :lol::lol::lol:
  4. coolkasun

    වැරදියට ලීවෙත් නෑ - නිවැරදි කරන්න කීවෙත් න&#35

    48 කලින් හිට්යෙ සුදදට දීපු උන්නේ , උන් තම්යි නියම දේෂපාලන කලේ , "අනේ අපිට නිදහස එපා , අපිට ඔය පොඩි පට්ටමක් දෙන්නකො ඔයාලගේ පාලනය ඇතුලෙ" මාරම දේශප්‍රේමීන් :dull::dull::dull:
  5. coolkasun

    ඇත්ත විදෙස් කුමන්ත‍්‍රණය හෙළිවේ! Lanka Truth

    :dull::dull::dull::dull: Lanka Truth කාටද කඩේ යන්නේ කියල අපි දන්නව... ඔව ඔප්පු කරන්න බලන්න, අනික මේ යුධ මෙහෙයුම් අතර තුර ලෝක බලවතා කිව්ව දේවත් නෑහුව පුද්ගලය එක පාරට ඉන්දියාවෙන් කිව් දෙයක් කරයිද? ඔප්පු කරන්න , එතකොට පිළිගන්නම්
  6. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    කෙන්දක් වෙන්නෙ කොහොමද බන් මේක...
  7. coolkasun

    වැරදියට ලීවෙත් නෑ - නිවැරදි කරන්න කීවෙත් න&#35

    වැරදියට ලීවෙත් නෑ - නිවැරදි කරන්න කීවෙත් න&#35
  8. coolkasun

    Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

    නැත නැත , දේශපාලන ඉතා වැදගත් වන්නේය.. දැන් තම්යි උච්ච්තම අවස්ථාව... දේශය පාලනයයෙන් තොරනම් එය අස්ථාවර වන්නේය..
  9. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    අංගුලිමාල කථාව මතක් කරගනින් , නැත්නම් කාගෙන් හරි අහගනින්
  10. coolkasun

    නුබේ වල නුබ කපාගෙන

    sthuthi obe adhas walata
  11. coolkasun

    නුබේ වල නුබ කපාගෙන

    bohoma sthuthi ubata machan :):):)
  12. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    oya voice cut 1 aran tiyenne adhaala maadha wediniyagen ban.. meka maha patalewillak.. sarath 1 kiyanawa .pathree 1 kiyanawa , maadhaveediniya 1 kiyanawa.. serama ekata gennala maadhaya saakachawak tibbanam hodai
  13. coolkasun

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    හරියටම දන්නෑ....මම හිතන්නේ ජාතික එකේ වෙන්න ඇති.. අරය රූපවාහිනිය කිව්ව නිස එහෙම 1 දැම්මේ

    No contents