රුපියල් ටි්‍රලියනයක මුදලක් කියන්නේ, රුපියල් බිලියන 1000 ඒ කියන්නේ ඩොලර් බිලියන 5ක් අසන්න වශයෙන්
ලංකාවට මේ අවුරුද්දේ ගෙවන්න තියෙන විදේශ නය ප්‍රමාණයත් ඩොලර් බිලියන 5-6 ක්
ඔය සල්ලි වලට අයිතිකාරයෙක් නැතිනම් රටේ නයටික ගෙවලා දම්මනම් හරිනේ :P:baffled::D:yes:
ps - ලංකාවේ සිංහලින් පලවන ජනමාධ්‍ය...