1. hi.dushan

    Home_Solar_ගහපු_අයගෙන්_උදවුවක්

    කොරියන් brand එක සහ හයි කරපු company එක මොකක්ද ?
  2. hi.dushan

    Get your FREE Microsoft Ignite t-shirt!

    same postal address awulak nadda ?
  3. hi.dushan

    Get your FREE Microsoft Ignite t-shirt!

    මේකට අපේ gmail එකක් දුන්නට හරිය්යන්නේ නැද්ද ?
  4. hi.dushan

    Epson L130 or Canon LBP6030

    shop eka mokakda ? කොහෙන්ද ගත්තේ 1100/1300 ට ? reset කරන්න ඕන Limit එක කීය පැන්නමද ?
  5. hi.dushan

    Epson L130 or Canon LBP6030

    price & warranty කොහොමද ? කොහෙන්ද ගත්තේ ?
  6. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    මොකක්ද පාවිච්චි කරන phone එක ?
  7. hi.dushan

    "මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"

    ඔය පැහැදිලි කිරීම් කියන්න වෙන්නේ උසාවියේදී තමයි , පොලිස් බල්ලොන්ට ඕවා කියලා වැඩක් නෑ
  8. hi.dushan

    "මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"

    රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම මේ නීතියෙන් dash cam වලටත් කෙලවෙවිද බන් ?
  9. hi.dushan

    Ink Tank Printer එකක්

    ප්‍රශ්නේ bulk REFILLING INK, Epson L130 printer එකට පාවිච්චි කරන්න පුළුවන් ද කියලා
  10. hi.dushan

    Ink Tank Printer එකක්

    උඹ මොනවද පාවිච්චි කරන REFILLING INK එක මචන් ?
  11. hi.dushan

    Ink Tank Printer එකක්

    මොනවද මචෝ ඒ වගේ මිල අඩු හොඳ ink brands ? ගන්න පුළුවන් තැන් කියන්නකෝ ඔය photo එකේ දාලා තියෙන්නේ ikman එකේ 400/=ට වගේ තියෙන ඒවා අවුල් ද ?
  12. hi.dushan

    Ink Tank Printer එකක්

    මොනවද මචෝ ඒ වගේ මිල අඩු හොඳ brands ? ගන්න පුළුවන් තැන් කියන්නකෝ ඔය photo එකේ දාලා තියෙන්නේ ikman එකේ 400/=ට වගේ තියෙන ඒවා අවුල් ද ? හොඳ brands පාවිච්චි නොකලොත් වෙන්න පුළුවන් අවුල් මොනවද ?
  13. hi.dushan

    Ink Tank Printer එකක්

    මචන් මට දැනගන්න ඕන, මේ වගේ branded REFILLING INK පාවිච්චි නොකර මේ වගේ bulk REFILLING INK, Epson L130 printer එකට පාවිච්චි කරන්න පුළුවන් ද කියලා
  14. hi.dushan

    Ink Tank Printer එකක්

    මචන් මට දැනගන්න ඕන, මේ වගේ branded REFILLING INK පාවිච්චි නොකර මේ වගේ bulk REFILLING INK, Epson L130 printer එකට පාවිච්චි කරන්න පුළුවන් ද කියලා
  15. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    Released 2018, August 21 :baffled:
  16. hi.dushan

    Ink Tank Printer එකක්

    branded නොවන bulk REFILLING INK පාවිච්චි කරන්න පුළුවන් ද මචන් ?
  17. hi.dushan

    Ink Tank Printer එකක්

    branded නොවන bulk REFILLING INK පාවිච්චි කරන්න පුළුවන් ද මචන් ?
  18. hi.dushan

    Ink Tank Printer එකක්

    Epson L130 Ink Tank Printer එක හොඳයි ද මචන් ?

    No contents