බදු ගෙවූ ඔබ සැමට ස්තුතියි !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    GouK33lacAACmOm

    නිකමුන් බිහි කිරීම
    කැට සෙලවීම
    රස්සා ඉල්ලා පිකටිං කිරීම

    උඩ බලන් සිටි කාලය අවසන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    ඉතිං හොඳයිනේ.. දුප්පත් මිනිස්සුන්ට තව සලකන්න ඕන..සල්ලි කාරයින්ට තව බදු ගහන්න ඕන..උන් කොහොමත් රනිල්ටනේ චන්දේ දෙන්නේ...මේ අාණ්ඩුව හැදුවේ රටේ දුප්පතුන්...ඵයාලව රැක බලා ගැනීම අාණ්ඩුවේ වගකීමක්..❤️
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඉතිං හොඳයිනේ.. දුප්පත් මිනිස්සුන්ට තව සලකන්න ඕන..සල්ලි කාරයින්ට තව බදු ගහන්න ඕන..උන් කොහොමත් රනිල්ටනේ චන්දේ දෙන්නේ...මේ අාණ්ඩුව හැදුවේ දුප්පතුන්...❤️
    හරි බ්‍රෝ
    ඇත්ත තිත්තයි
    උඹට මොලේ තියෙනවා
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,951
    1
    60,977
    113
    Mother Earth
    ඉතිං හොඳයිනේ.. දුප්පත් මිනිස්සුන්ට තව සලකන්න ඕන..සල්ලි කාරයින්ට තව බදු ගහන්න ඕන..උන් කොහොමත් රනිල්ටනේ චන්දේ දෙන්නේ...මේ අාණ්ඩුව හැදුවේ රටේ දුප්පතුන්...ඵයාලව රැක බලා ගැනීම අාණ්ඩුවේ වගකීමක්..❤️
    උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්. 🤷‍♂️