1. Candid-B

    මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

    ඕවා හරියන්නේ නෑ. පානදුරේ තියෙනවලු KL COMPUTERS කියලා ලොකු ෂොප් එකක්. අන්න ඒකට ගෙනියපන්. 🤷‍♂️
  2. Candid-B

    මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

    මොකද බ්‍රෝ කරේ? ගොඩ දා ගත්තද? PSU එක තමයි කේස් වෙලා ඇත්තේ. 🤷‍♂️
  3. Candid-B

    මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

    @Heshan Daminda අනුරාධයා මට pm එකක් දාලා තිබ්බ උන් එන ගමන් කියලා. කළුතර කොහෙන්ද ඇහුව බහින්න ඕන. 🤷‍♂️
  4. Candid-B

    ලැබ්‍රඩෝ බලු පැටියෙක්

    ඕකට අතින් කන්න පුරුදු කරපන්. 🤷‍♂️
  5. Candid-B

    මුට නාකි ගෑනු විතරද සෙට් වෙන්නේ?

    ජයසාන්ත අයියා :love2:
  6. Candid-B

    උතුරුමැදට වතුර දෙන්න ඉදිවෙන දකුණු ආසියාවේ දිගම වාරි උමග

    කැරි ලපකොටා හැදුව වගේ කියයි දැන්. කැරි පොන්න ලපකොටා. 🤷‍♂️
  7. Candid-B

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    සමාව ඉල්ලීම දේව ගතියක්. සමාව දීම මිනිස් ගතියක්. :love2: @AnuradhaRa නම් ඕව ගාල පාරෙ යන්නෙ. :love2: ------ Post added on 1744782096
  8. Candid-B

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    බොලාගෙ judgmental attitude එක නම් අන්තිමයි. අර ළිඳ ළඟ ගෑනු වගේනෙ බන්. දැන් ඌ අවුල් කියල දාල තිබ්බද ? නෑනේ. ඌ කියන්නෙ ඇත්තෙ ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක් in generally 🤷‍♂️ මෙන්න මේ වගේ hilarious common aspect එකක්. Woman hahah !!!👇
  9. Candid-B

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    bro are you insane or something ? he just posted a handbag full of cosmetics and asked if our wives are like that too. that's it. 🤷‍♂️
  10. Candid-B

    පව් කමාකිරිම

    කැරි ජෙප්පො ටික මරලා දාපු එකට ඒ මනුස්සයට මල් තියලා වඳින්න ඕන. ජාතික සේවයක්. 🤷‍♂️
  11. Candid-B

    දිනෙන් දින වැඩිවන විකුර්ති ලිංගික ආශාවල් 18+

    අමතක කරලමු පැරණි කතා.. එක්වෙමු ජාතික දියුණ පතා.. 😍
  12. Candid-B

    අවසන් මගියත් පිටවී යනකම් රෑ එලිවෙනතුරු බස් කලමනාකරනය කරපු ලංගම සභාපති.

    එහෙව් කියපු වේසිගෙ බල්ලෙක්ටනෙ රට බාර දුන්නෙ. 🤷‍♂️
  13. Candid-B

    ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

    දන්නේ නෑ ඌ මට කිව්ව. උට pm එකක් දාල කියපන් එහෙනම් එන්න වෙන්නේ නෑ කියලා. ටිකක් ගිහින් හදලා දියන්කෝ බාස්ව කතා කරන් ගිහින්. 🤷‍♂️
  14. Candid-B

    ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

    @AnuradhaRa අර ඉලක්ට්‍රික් බාසුත් එක්ක හේසන් ලා ගෙදර එන්න කියලා මට හේසන් PM එකක් දාල තිබ්බ උඹට කියන්න කියලා. අලුත් trip switch එකක් දාල හොඳට හදලා දෙන්නලු අකුණු ගැහුවම ඔටෝ ඕෆ් වෙන්න. හේසන් ට PM එකක් දාල විස්තර අහන්න කිව්වා පුළුවන් තරම් ඉක්මනින්. 🤷‍♂️
  15. Candid-B

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    අපිටත් ගෑනු හිටියා නම්. :(
  16. Candid-B

    ගෝනි පැනීම 😍

    පොල් උල මුවහත් කිරීමේ තරඟය 😍
  17. Candid-B

    කිබුලට බඩු පැකට් 😂

    සිගරට් එකක් බිව්වා වගේ ඇති. 🤷‍♂️
  18. Candid-B

    වසරේ කැමරාමන් 😹

    සුදු මැණික මොකට ගුටිකකා ඌ එක්ක ඉන්නවද මන්දා. ඔයා මාත් එක්ක ආවොත් ඔයාව මම ආදරෙන් බලා ගන්නම්. :love2:

    No contents