ඔය මිනිහට බන් එන ප්‍රෙෂර් එක දරාගන්න බෑ. ඒකයි ඔය.🤷♂️ අර ලොකු ලෝඩ් එකක බර දරාගන්න බැරි වුණාම ශක්තිමත් නැති කොන්ක්‍රීට් කණු පුපුරන්නේ. අන්න ඒ වගේ. දැන් මේ මනුස්සයට පීඩනේ දරාගන්න බෑ. ඒකයි ඔය.
ඇත්තටම මේ අනුර කුමාර මිනිහා ජනාධිපතිකමට සුදුසු නැහැ. ඔය අර තව කෙනෙක් යටතේ බල්ලා වගේ වැඩ කරන්න රෙදි...