1. Candid-B

    Elakiri එකේ අපි react karapu thread ekak හොයාගන්න පුළුවන් da?

    Thread එකේ key word එකක් වත් මතක නැද්ද?
  2. Candid-B

    ආච්චිගෙ හත් දවස with amuka dumuka 😎

    අමල් කියලා නම තියෙන උන්ට තරහ යනව ඇති ඔය සින්දුව ඇහෙනකොට. 🤷‍♂️
  3. Candid-B

    ඉන්දුනීසියන් බිලියනපති

    කොල්ලො ගහනවා 🤷‍♂️
  4. Candid-B

    15 සිකුරාදට Silo S02 බලමු

    අනේ මන්දා බන් මම උන්ගේ පෞද්ගලික විස්තර හොයන්නේ නම් නෑ කතාව බැලුවට. හැබැයි මම එහෙම හෙව්ව එකම එක්කෙනෙක් හිටියා. ඒ From series එකේ දොස්තර නෝනා. Chloe Van Landchute. මෙයාගේ කටට දෙන්න පුළුවන් නම් මරු බන්. 🤷‍♂️
  5. Candid-B

    15 සිකුරාදට Silo S02 බලමු

    සිලෝ ගී ගැයෙනා හදේ.. ආදර මල් නොමියේ.. සදා මේ සංසාරේ.. අපේ හමුවීම නොවේ.. 🙁 @AnuradhaRa
  6. Candid-B

    නයින් අාර්ච් දේශීය සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යයි..විදේශිකයිනුත් මවිත වෙයි..😱

    ඕක ඩයිනමයිට් ගහල පුපුරවල දැම්මා නම් හරි කෝච්චියක් යනකොට. 🙂
  7. Candid-B

    උඔලට හෙම්බිරිස්සාව හැදුනම

    හොටු දාලා අතේ ගහන්න හිතෙනවා. 🙁
  8. Candid-B

    League of Legends ගහන අය ඉන්නවද?

    ඕවා mobile phone වල ගහන්න බැරිද බන්?
  9. Candid-B

    පඩයක් 💨💨

    අහ් අනුරාධා නත්තල් කොහොමද? 🤷‍♂️
  10. Candid-B

    උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

    5'3" කියන්නේ ලොකු අවුලක් නෑ. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ 5ක්‌ වගේ. Marry කරලා ඉන්නෙ කෙල්ලත් උගේ ගාන. උන් සතුටින් ඉන්නවා. මාත් 5'7"ය් බන්.
  11. Candid-B

    ව්‍යාපාරිකයාට තග දැමූ බිබිලේ චන්ඩියා

    පොලු පාරක් දෙන්න එපැයි 🤷‍♂️
  12. Candid-B

    ත්‍රිකුණාමලය මුහුදෙන් හමුවූ අභිරහස් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශනයක්

    Target drone එකක් කියන්නේ මොකද්ද? Target practice කරන්න පාවිච්චි කරන ඒවද? SAM ගහල වට්ටන්නද? 🤔
  13. Candid-B

    ගුණාත්මක ස්ත්‍රී දේශපාලනය

    අපරාදේ පාර්ලිමේන්තුවේ කාලය. මුන් හොඳයි ඉස්කෝල වල උදේ රැස්වීමට කතා කරවන්න. 🤷‍♂️
  14. Candid-B

    උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

    අපෝ ගැලවිලා යන්න. බෝට්ටුවෙන් හරි පලයන්. 🤷‍♂️
  15. Candid-B

    උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

    රනිල්ට ඡන්දෙ දීලත් මේ වේස JVP ආණ්ඩුව යටතේ පුරවැසියෙක් වෙන්න ලැබුණ එක. :(

    No contents