1. Candid-B

    අමල් පෙරේරාට අමාරුයි කියන්නේ ඇත්තද ?

    ජෙප්පොන්ගේ ගති. ඇයි බන් කුණු හොය හොය යන්නේ. 🤷🏻‍♂️
  2. Candid-B

    මේ වගේ කෙල්ලෝ 18+

    බලාපොරොත්තු වෙන්නෙ සෙක්ස් 🤷‍♂️
  3. Candid-B

    බංග්ලාදේශයේ මීළඟ පියවර..🇧🇩⚡

    ඡන්දයක් නොතිය උන් ඉල්ලන එකා දෙන්න පුළුවන්ද බන්. පට්ට අස්ථාවරයිනේ. මොන විකාරයක්ද.
  4. Candid-B

    2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

    කැරි පොන්න ලපකොටාට ඡන්දෙ දෙනවට වඩා ඒක නම්බුයි බන්. :-)
  5. Candid-B

    පාපතර පියා- කුකුල් චමින්දගෙ මල්ලි

    උඹලගේ පපුව හිරවෙනවා වගේ වෙන්නේ නැද්ද මේ වගේ video බලද්දී. අනේ ඇයි බන් හරියට ළමයෙක්ට කන්න දීලා උගන්නලා ඒ වැඩ කරන්න බැරි නම් ළමයි හදන්නේ?
  6. Candid-B

    Call karala cut karoth metana toge number eka danawa!

    උඹට ඒ කාලේ හෙන වදයක් තිබිල තියෙන්නෙ නේද. පොලිසියට කිව්වේ නැත්තේ ඇයි බන්? 🙁
  7. Candid-B

    වගකීම බාර ගන්න විපක්‍ෂය බෑ කියයි.. බංගලදේශය අරාජිකත්වයට..

    ගෝටාභය මහත්තයව යැව්වා නම් හරි 😍
  8. Candid-B

    2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

    තීරණය කරලා ඉවරයි වෙනස් වෙන්නේ නෑ. රනිල් මහත්තයට 😍
  9. Candid-B

    Got a part 2 in Bangladesh

    බඩු නම් ගෙනිච්චා. හැබැයි මෙහෙම විනාස කරේ නෑ. අපේ උන්ගේ ethics තියෙනවා බන් මොනා වුණත්. 😍
  10. Candid-B

    Umbalage amma...

    අඩෝ ඒ අර රඟපාන කොල්ලා නේද ?:lol:
  11. Candid-B

    එලකිරි එකේ අවුරුදු 10කට කලින් ගත්තු ආතල් එකක්

    පව් බන්. ඌ දැන් ආතල් එකේ සේරම අමතක කරලා ඉන්නවා. නේද එමිල්. එහෙම ඉන්න එක හොඳයි. :love2:
  12. Candid-B

    මාලිමා රජය යටතේ කිරි ආනයනය තහනම්.. $ මිලියන 600කට වඩා ඉතිරියි..⚡

    චොකලට් මිල්ක් එන්නේ මේ දුඹුරු හරක්ගෙන් බන්. 🤷🏻‍♂️
  13. Candid-B

    බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

    ඕවා දානකොට වලතරයාව mention කරපන්.
  14. Candid-B

    පුටිනුත් ඉන්නවා / කවුද බොස්

    ඕකට මොකක් කියලද බන් කියන්නේ? Jewish
  15. Candid-B

    මූනේ ලපයක් තියනවන්ම් ඒකී කාමධේනුවක්.....

    මම හිතන්නේ වල් කියල කියවෙන්නේ. 🙂 උඹේ පොඩි ඇති. 🙂 ------ Post added on 1722937097
  16. Candid-B

    මූනේ ලපයක් තියනවන්ම් ඒකී කාමධේනුවක්.....

    මගේ පයියේ තියෙනව උපන්ලප 10ක්‌ විතර. 😍 ඒකෙන් මොකද්ද දන්නේ නෑ කියවෙන්නේ. හොඳට ළමයි හදන්න පුළුවන් කියලද? 🤷🏻‍♂️
  17. Candid-B

    වද දෙන ඉන්ශුවරන්ස්කාරයෙක්ගෙන් ගැලවෙන්නෙ කොහොමද?

    මම ඩයස්මි. ඉතාලියේ සිට කොමෙන්ට් කියවන්න ආමි. 😄
  18. Candid-B

    Abans ලගෙ e-bikes prices ලිසිට් එක 😁

    ආපෝ ඕවගේ battery කෙළ වුණ ගමන් ඉවරයි. ඊට‍ පස්සේ spare parts නෑ කියයි. EV වලට යන්න මුන් after service එක ගැන කියන්නේ නැහැනේ.
  19. Candid-B

    මාලිමා රජය යටතේ කිරි ආනයනය තහනම්.. $ මිලියන 600කට වඩා ඉතිරියි..⚡

    වැඩිපුර machine වලින් suck කරොත් කිරි නැති වුණොත් සතාගේ ලේ එනවලු බන්. 🙁
  20. Candid-B

    ලංකාවේ දියුණුවට ජේවීපීය දුන් සහයෝගය පොඩ්ඩක් බලමුද!

    ගෙදර ගිහින් ඕව කියවන්න පුළුවන්ද බන්. ගෑනි ගහයි හට්ටියකින් ඔළුව පැලෙන්න මොනාද හුක්කො ඔය කියවන්න කියල.:-(

    No contents