අඩෝ සිරාවටම මරු බන් ඒ සින්දුව. i know you wanna take me home කියලා google කරා. වෙන මගුල් එන්නේ. 🤷🏻♂️ හිටපන්කෝ බලන්න PC ක් එකෙන් සින්දුව දාලා shazam දාලා බලන්න ඕනේ 🤷🏻♂️
හරි හම්බුණා. සින්දුවෙ නම Padam Padam :love2:
------ Post added on 1722927597
මේ සින්දුව දාල ලංකාවෙත් ඔහොම එකක් organize...